දාගැබ් වාහල්කඩ

මුල් පිටුව | දාගැබ් වාහල්කඩ

ශ්‍රී ලංකාවේ ඉපැරණි දාගැබ්හී අත්තිවාරමට සම්බන්ධ කොට සතර දිශාවට මුහුණලා පවතින පරිදි ගොඩනංවා ඇති ප්‍රක්ෂේප හතර වාහල්කඩ ලෙස හැඳින්වේ. මෙරට දාගැබ හා සම්බන්ධ වූ තවත් සුවිශේෂ නිර්මාණයක් සේ සැළකෙන මෙම නිමැවුම කුමක් අරමුණු කොට ගනිමින් තනන ලද්දක්ද යන්න අපැහැදිලි වේ. බොහෝ විට දාගැබේ අලංකාරත්වය වර්ධනය කිරීම සඳහා වාහල්කඩ යොදා ගන්නට ඇතැයි සැළකේ. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව වාහල්කඩ ගොඩනැංවීම ක්‍රි.පූ. 1 වන සියවසේ දී පමණ ආරම්භ වන්නට ඇතැයි පැවසෙයි.

අනුරාධපුර මිහින්තලය කණ්ඨක චෙෙත්‍යයේ දැකගත හැකි නැගෙනහිර දොරටු වාහල්කඩ මෙරට උසස්ම ඝණයේ වාහල්කඩ සේ සැළකේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ කැටයම් කලාව
  • ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්
  • පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය

මූලාශ්‍ර

  1. "මිහින්තලේ කණ්ඨක චෙෙත්‍යය". බුදුසරණ. 27 ජූනි 2012. සම්ප්‍රවේශය 10 ජනවාරි 2016.

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දාගැබ් වාහල්කඩ පිළිබඳ තොරතුරු, දාගැබ් වාහල්කඩ යනු කුමක්ද? දාගැබ් වාහල්කඩ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.