වෑත්තෑවේ හිමි

වෑත්තැවේ හිමියන් යනු තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමකි. සිංහල සාහිත්‍යට විශිෂ්ට සේවයක්‌ ඉටුකළ හිමිනමක් ලෙස වැත්තෑවේ හිමියන් සැලකේ. ගුත්තිල කාව්‍ය වැනි කෘති උන්වහන්සේගේ විශිෂ්ට ගනයේ කෘතී ලෙස හැදින්වේ.ගුත්තිල කාව්‍යයේ මුළු කවි ගණන 511කි .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෑත්තෑවේ හිමි පිළිබඳ තොරතුරු, වෑත්තෑවේ හිමි යනු කුමක්ද? වෑත්තෑවේ හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?