වැලිගල් (ඉංග්‍රීසි: sandstone) යනු ප්‍රධාන වශයෙන් වැලි ප්‍රමාණයේ (sand-sized) (0.0625-2 mm) සිලිකේට් කණිකා (silicate grains) වලින් සමන්විත ක්ලැස්ටික් අවසාදිත පාෂාණයකි. අවසාදිත පාෂාණ වලින් 20%-25% අතර ප්‍රමාණයක් වැලිගල් වේ.
| Sedimentary rock | |
Cut slab of sandstone showing Liesegang banding | |
| Composition | |
|---|---|
| Typically quartz and feldspar; lithic fragments are also common. Other minerals may be found in particularly mature sandstone. |
වැලිගල් ශක්තිමත් පාෂාණ වර්ගයකි. විවිධ වර්ණයෙන් යුතු වැලිගල් ඇති අතර දුඹුරු වර්ණයෙන් යුතු වැලිගල් සුලභ වේ. කහ, අළු, හා රතු පාට රැගත් වැලිගල් ද ඇත.
ආශ්‍රිත
- Dimension stone
- List of sandstones
- Kurkar
- Sedimentary basin
- Sydney sandstone
- Yorkstone
සටහන්
- Boggs, Sam (2006). Principles of sedimentology and stratigraphy (4th ed.). Upper Saddle River, N.J.: Pearson Prentice Hall. pp. 119–135. ISBN 0131547283.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැලිගල් පිළිබඳ තොරතුරු, වැලිගල් යනු කුමක්ද? වැලිගල් යනු කුමක් දර්ශනය කරන්නේ?