වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය

වික්ටෝරියා උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ, නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයකි.

වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය
Victoria Park, Nuwara Eliya
පිහිටීමනුවරඑළිය, ශ්‍රී ලංකාව
වපසරියඅක්කර 27
නඩත්තු කිරීමනුවරඑළිය නගර සභාව
තත්වයවසර පුරාම විවෘතයි

අතීතයේ නුවරඑළියේ සංචාරයකට පැමිණි ජර්මන් කුමරියක විසින්, සමාරම්භයේදී මෙම භූමිය තුල ඕක් පැලයක් ඉන්දුවා තිබෙන බවද සඳහන් වෙයි.

නම් කිරීම

1987 වර්ෂයේ යෙදී තුබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. Victoria Park
  2. Attractions, http://www.nuwaraeliya.org/attractions.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-14 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය පිළිබඳ තොරතුරු, වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය යනු කුමක්ද? වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය යනු කුමක් දර්ශනය කරන්නේ?