විකීලීක්ස්

විකිලීක්ස් යනු වෙනත් මුලාශ්‍ර වලින් ලබා ගත නොහැකි රහසිගත ලේබන නිර්නාමික මුලාශ්‍ර වලින් සපයා ගනිමින් ඒවා පල කරන සංවිධානයකි. විකිලීක්ස් වෙබ් අඩවිය 2006 වසරේ සන්ෂයින් ප්‍රෙස් ආයතනය විසින් අරඹන ලද අතර වසරක් තුල මෙම අඩවියට ඇතුලත් කරන ලද ලියවිලි ප්‍රමාණය මිලියන 1.2 ඉක්මවා ඇත.

විකීලීක්ස්
අඩවියේ ප්‍රභේදය
ලේඛත සංරක්ෂණ
හිමිකරුද සන්ෂයින් ප්‍රෙස්
නිර්මාණකරු(වෝ)ජුලියන් ඇසෙන්ජ්
වෙබ් ලිපිනයwikileaks.ch


wikileaks.org (originally)[Note]

Official mirrors list
වාණිජනැත
අමතර තොරතුරු
ඇලෙක්සා ශ්‍රේණිය1,970 (February 2011)

මෙම සංවිධානය චීන රජයට විරුද්ධ පුද්ගලයින් හා ඇමරිකාව,තායිවානය,යුරෝපය,ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල මාධ්‍යවේදීන්, ගණිතඥයින් සහ නව සමාගම් ආරම්භ කරන්නන් විසින් පිහිටවා ඇත. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී ජුලියන් ඇසෙන්ජ් මෙම සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

මෙම වෙබ් අඩවිය ලියාපදිංචි කොට තිබූ 'every DNS' සමාගම මීට සේවා සැපයීමෙන් ඉවත්වූ අතර අඩවි පරිපාලකයන් පවසනුයේ එය ඉතා ඉක්මණින් යථා තත්‍වයට පත් කරලන බවයි.

වර්තමානයේ එම අඩවියේ තොරතුරු අඩංගු mirror sites මගින් විකිලික්ස් අඩවියට ඇති වාරණයට එරෙහිව කටයුතු කෙරේ.

බාහිර සැබැදි

  • නිල වෙබ් අඩවිය (2010 දෙසැම්බර් 15 වැනිදා සිට සක්‍රීයයි)
  • ෆේස්බුක්
  • ටුවිටර්
  • IRC server: irc://sunshinepress.org:9999/ (SSL required) - "To contact WikiLeaks via IRC CHAT". Wikileaks at Facebook.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විකීලීක්ස් පිළිබඳ තොරතුරු, විකීලීක්ස් යනු කුමක්ද? විකීලීක්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?