විජයබා මධ්‍ය මහා විද්‍යාලය, මහව, 1946 ආරම්භ වු රජයේ පාසලක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර මහතා විසින් ආරම්භ කළ මුල් මධ්‍ය මහා විද්‍යාල 25 න් එකකි. ඔහුගේ අදහස වුයේ අධ්‍යාපනය නගරබද පාසල් වලින් පිට පිහිටි ගම්බද පාසල් වල සිටින සිසුන්ටද අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. වර්තමානය වන විට විජයබා මධ්‍ය මහා විද්‍යාලය මහව අධ්‍යාපන කලාපයේ ප්‍රමුඛතම පාසල බවට පත් වී අවසන් අතර එහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව තුන්දාහසකට අධික සංඛවක් වේ.
| විජයබා මධ්‍ය මහා විද්‍යාලය | |
|---|---|
ආදර්ශ පාඨය | |
| ස්ථානය | |
| ඛණ්ඩාංක | 7°49′22″N 80°16′40″E / 7.822778°N 80.277778°E |
| තොරතුරු | |
| වර්ගය | රජය විසින් අරම්භ කළ පාසලකි |
| ආදර්ශ පාඨය | නොනවතින්න පෙරට යන්න |
| ආරම්භ කලේ | ජනවාරි 1946 |
| ආදිකර්තෘ | ආර්. ඩී. සිරිසේන, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නග්ගර |
| විදුහල්පති | ජේ.ඒ.අයි.යූ. ජයකොඩි |
| ශ්‍රේණි | පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති |
| බාලක/බාලිකා | මිශ්‍ර පාසලකි |
| Age | 6 to 19 |
| සිසුන් ගණන | 3000 |
| Campus | අක්කර 27 (110,000 ව.මී.) |
| වර්ණ(ය) | ලෝහිත, කහ, නිල් සහ කොළ |
| වෙබ් අඩවිය | www.vijayaba.sch.lk |
ඉතිහාසය
පාසල් ගීත
|
නිවාස
සිසුන් කාණ්ඩ සතරකට වෙන්කරනු ලබයි:
- – විජය
- – අභය
- – අනුර
- – මිහිදු
සියළුම නිවාස එකට එකතු වී සියලුම ප්‍රධාන ක්‍රීඩා ක්‍රීඩාකර තම තම නිවාස සඳහා ජයග්‍රහණ ගෙන ඒමේ අයුරින් මෙම අන්තර් නිවාසන්තර ක්‍රීඩා උත්සවය අවුරුදු දෙකකට වරක් පවත්වා සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් මනිනු ලබයි.
ක්‍රීඩා
|
|
|
සමාජ හා සමිති
|
|
|
ආදී විදුහල්පතිවරු
| නම | ප්‍රවිෂ්ට දිනය | නික්මගිය දිනය |
|---|---|---|
| ආර්.ඩී. සිරිසේන මයා | ||
| ඊ.එල්. විජේමාන්න මයා | ||
| ආර්.ඩී. සිරිසේන මයා | ||
| එච්.එල්. රත්නපාල මයා | ||
| බී.ආර්. බලසේ මයා | ||
| බී. ජයසුරිය මයා | ||
| ජේ.ඩබ්ලිව්.ඊ. අමරසේකර මයා | ||
| එල්.එල්.පී. කබ්රාල් මයා | ||
| කේ.ඒ. වේළුපිල්ලේ මයා | ||
| ඩී.ඒ. ජයතිලක මයා | ||
| කේ.ඒ. වේළුපිල්ලේ මයා | ||
| ආර්.බී. ගල්ලෑල්ල මයා | ||
| එස්.වයි. අබේවර්ධන මයා | ||
| පී.එම්. කුමාරදාස මයා | ||
| ඩී.සී. රාජපක්ෂ මයා | ||
| ජී.ඩබ්ලිව්. කීර්තිවංශ මයා | ||
| පී.එම්. කුමාරදාස මයා | ||
| ඩී.ආර්. අතලගේ මයා | ||
| එල්.එච්.බී. අබේරත්න මයා | ||
| පී.එම්. කුමාරදාස මයා | ||
| පී.එම්. පියදාස මයා | ||
| ඩබ්ලිව්. තේන්නකෝන් මයා | ||
| ඩි.එම්. හේරත් බංඩා මයා | ||
| පී.එම්. පියදාස මයා | ||
| ඩබ්ලිව්.එම්. අබේසිංහ මයා | ||
| ටී.එම්.එච්. තේන්නකෝන් මයා | ||
| ඩි.එම්.සී. දිසානායක මයා | ||
| ඊ. උපසේන මයා | ||
| ජේ.එම්.එස්.බී. ජයසුන්දර මයා | ||
| එල්.ඩබ්ලිව්. සෝමතිලක මයා | ||
| ඩි.එම්.සී. දිසානායක මයා | ||
| ඩි.ජී. ඥාණමාලී දිවියගහගෙදර මිය | ||
| කේ.එම්. දිසානායක මයා | ||
| ඩී.එම් බන්දුල දිසානායක මයා | ||
| ජේ.ඒ.අයි.යු. ජයකොඩි මයා |
අඩවියෙන් බැහැර පිටු
- විජයබා මධ්‍යමහා විද්‍යාලයේ වෙබ් අඩවිය - නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2011-02-25 at the Wayback Machine
- විජයබා මධ්‍යමහා විද්‍යාලයේ අතිරේක වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2011-05-29 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජයබා මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, විජයබා මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක්ද? විජයබා මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?