විජ්ජාචරණ සම්පන්න

විජ්ජාචරණ සම්පන්න යනු සම්මා සම්බුදුවරු සතු නව අරහාදි බුදු ගුණ වලින් තෙවෙනි බුදු ගුණයයි.

අෂ්ට විද්‍යාවන්ගෙන්ද,පසළොස් චරණ ධරමයෙන්ද යුක්ත වූ බැවින් බුදු රදුන් 'විජ්ජාචරණ සම්පණ්ණ' නම් විය.

අෂ්ට විද්‍යාවන් වන්නෙ,

I.විපස්සනා ඤාණය II.මනෝමය ඉද්ධි ඤාණය III.ඉද්ධි විධ ඤාණය IV.දිබ්බසෝත ඤාණය V.පර චිත්ත විජානන ඤාණය VI.පුබ්බෙ නිවානුස්සති ඤාණය VII.දිබ්බ චක්ඛු ඤාණය VIII.ආසවක්ඛ්‍යා ඤාණය

 අම්බටඨ සුත්‍රය / දීඝ නිකාය 

පසළොස් චරණ ධර්ම වන්නෙ ,

ශීල සමපණ්න වීම , වැසුණු ඉන්ද්‍රියද්වාර දැනීම , භොජනයෙහි පමණ දැනීම , නිද් වැරිමෙහි යෙදීම , ශ්‍රද්ධාව , හිරි , ඔත්තප්ප , බහුශ්‍රැති බව , වීර්යය , සිහි ඇති බව , ප්‍රඥාව , ප්‍රථමධ්‍යනය , ද්විතීයධ්‍යනය , කෘතීයධයනය , චතුර්ධ්‍යනය .

 සේඛ සුත්‍රය / මජ්ඣිම නිකාය 

බාහිර යොමු

  • ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජ්ජාචරණ සම්පන්න පිළිබඳ තොරතුරු, විජ්ජාචරණ සම්පන්න යනු කුමක්ද? විජ්ජාචරණ සම්පන්න යනු කුමක් දර්ශනය කරන්නේ?