විජිත නගර හෝ විජිතගාම ලෙසින්ද හැඳින්වෙන, විජිතපුර (ඉංග්‍රීසි:Vijithapura ) යනු, පුරාතන ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටු–නගරයක් විය. මෙම රටෙහි පළමු පාලකයා ලෙසින් ලේඛතගතව ඇති විජය රජ, ඉන්දියාවේ සිට මෙහි සම්ප්‍රාප්ත වූ විට, ඔහු සමග අනුගාමිකයන් මහත් පිරිවරක් මෙහි ගෙන එන ලදි. රට පුරා පැතිර ගිය මෙම අනුගාමිකයෝ, ජනාවාස පිහිටුවා ගත්හ. ඔහුගේ එක් ප්‍රධාන අනුගාමිකයෙක් වූ විජිත විසින්, විජිත නගර හෝ විජිතගාම ලෙසින් හැඳින්වුනු ජනාවාසය පිහිටුවා ගන්නා ලදි.
ආශ්‍රිත
- Siriweera, W. I. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. pp. 18, 19, 97, 107. ISBN 955-551-257-4.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජිතපුර පිළිබඳ තොරතුරු, විජිතපුර යනු කුමක්ද? විජිතපුර යනු කුමක් දර්ශනය කරන්නේ?