විටමින් C

මුල් පිටුව | විටමින් C

විටමින් C හෝ L-ඇස්කෝර්බික් අම්ලය හෝ සරලව ඇස්කොබික් අම්ලය (විටමින් C අම්ලය සම්බන්ධයෙන් සලකා බලද්දී සෘණ ආරෝපිත අයනයකි). ජලයේ දියවන විටමිනයකි. මිනිසුන් සහ වෙනත් සත්ව විශේෂ සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. විටමින් C සත්ත්ව දේහ තුල ක්‍රියාකාරකම් ගණනාවක් ඉටුකරයි.

දරුවන්ගේ ශ්ලේෂ්මල පටලවල නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යය. නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවනට විටමින් C හොඳ ඔසුවකි.

දොඩම් කුලයේ පලතුරු, ස්‌ට්‍රෝබෙරි, අන්නාසි, පේර, නෙල්ලි, කොළ පැහැති එළවළුවලද විටමින් C අනූනය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විටමින් C පිළිබඳ තොරතුරු, විටමින් C යනු කුමක්ද? විටමින් C යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.