විටමින් D

විටමින් D අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වේ. ළමුන්ගේ අස්‌ථි වර්ධනයට ද කැල්සියම් ශරීරයට උරා ගැනීමටද අත්‍යවශ්‍යය. කැල්සියම් හා සම්බන්ධය විටමින් D අඩු වීමෙන් අස්ථි කැඩීමට පිපිරීමට ඉරිතලා යාමට ඉඩ ඇත. බොහෝ විට අස්ථි ඉරිතලා ගොස් තද වේදනාවක් ඇති වේ.

කිරි, මාළු, අක්‌මා තෙල්, බටර්, මාගරින් ආදියෙහි විටමින් D බහුලය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විටමින් D පිළිබඳ තොරතුරු, විටමින් D යනු කුමක්ද? විටමින් D යනු කුමක් දර්ශනය කරන්නේ?