ප්‍රමාණාත්මක ව ප්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාව ලෙස හැඳින් වේ. විද්‍යුත් ඍණතාව විවිධ පරිමාණවලට අනුව ප්‍රකාශ කර ඇත. පෝලින් පරිමාණයට අනුව එක් එක් මූලද්‍රව්‍යය සඳහා නිශ්චිත විද්‍යුත් ඍණතා අගයක් ප්‍රකාශ කර ඇති මුත් යම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාව එම පරමාණුවේ පරිසරය ( මුහුම්කරණය, ආරෝපණය, ඔක්සිකරණ අංකය) මත වෙනස් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විද්‍යුත් ඍණතාව පිළිබඳ තොරතුරු, විද්‍යුත් ඍණතාව යනු කුමක්ද? විද්‍යුත් ඍණතාව යනු කුමක් දර්ශනය කරන්නේ?