වින්ඩෝස් 2.0

වින්ඩෝස් 2.0 යනු 1987 දෙසැම්බර් මස 9 වැනි දින නිකුත් වූ 16-බිටු GUI-මත පදනම් වූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් වටපිටාවක් වන අතර වින්ඩෝස් 1.0 ට අනුගාමී වේ.

වින්ඩෝස් 2.0
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
වින්ඩෝස් 2.0 වල තිර දර්ශන ඛණ්ඩයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට්
වෙබ් අඩවියhttp://www.microsoft.com/
නිකුතු
නිකුත්වූ දිනය1987 දෙසැම්බර් මස 9 වැනි දින (info)
වත්මන් සංස්කරණය2.03 (1988; වසර 37 කට පෙර (1988)) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර
බලපත්‍රයMS-EULA
පූර්වගමනය කළේවින්ඩෝස් 1.0
සාර්ථක කළේවින්ඩෝස් 2.1x
සහය දැක්වීමේ තත්වය
2001 දෙසැම්බර් මස 31 වැනි දින සිට සහය නොදක්වයි

උපයෝගී සහය

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ මයික්‍රොසොෆ්ට් එක්සෙල් වල ප්‍රථම අනුවාදයන් වින්ඩෝස් 2.0 මත ධාවනය වේ.

වින්ඩෝස් 2.0 සමග අඩංගු වූ සමහරක් වැඩසටහන් තිබුණි. ඒවා මෙසේය:

  • CALC.EXE
  • CALENDAR.EXE
  • CARDFILE.EXE
  • CLIPBRD.EXE
  • CLOCK.EXE
  • CONTROL.EXE
  • CVTPAINT.EXE
  • MSDOS.EXE
  • NOTEPAD.EXE
  • PAINT.EXE
  • PIFEDIT.EXE
  • REVERSI.EXE
  • SPOOLER.EXE
  • TERMINAL.EXE
  • WRITE.EXE

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වින්ඩෝස් 2.0 පිළිබඳ තොරතුරු, වින්ඩෝස් 2.0 යනු කුමක්ද? වින්ඩෝස් 2.0 යනු කුමක් දර්ශනය කරන්නේ?