වින්ඩෝස් 98 (සංකේත නාමය Memphis) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද ග්‍රාපිකරූපී මෙහෙයුම් පද්ධතියකි. මෙය වින්ඩෝස් 9x රේඛාවේ මෙහෙයුම් පද්ධතිවල දෙවැනි ප්‍රධාන නිකුතුවයි. මෙය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව නිකුත් වූයේ 1998 මැයි මස 15 වැනි දින වන අතර සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 1998 ජූනි මස 25 වැනිදායි.
| වින්ඩෝස් 98 | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| වින්ඩෝස් 98 හි තිරරූපකයක් | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් | |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | RTM: 15 මැයි 1998 සිල්ලරට: 25 ජූනි 1998 (info) |
| වත්මන් සංස්කරණය | 4.10.1998 (ප්‍රථම සංස්කරණය, a.k.a. "Gold"); 4.10.2222A (දෙවැනි සංස්කරණය, a.k.a. "SE") (25 ජුනි 1998 ("Gold"); 5 මැයි 1999 ("SE")) (info) |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර |
| බලපත්‍රය | මයික්‍රොසොෆ්ට් EULA |
| කර්නල් වර්ගය | ඒකශෛලමය කර්නලය |
| පූර්වගමනය කළේ | වින්ඩෝස් 95 |
| සාර්ථක කළේ | වින්ඩෝස් Me |
| සහය දැක්වීමේ තත්වය | |
| 2006 ජූලි 11 පසු සහය නොදක්වන ලදී | |
| තවදුරටත් කියවීමට | |
| වින්ඩෝස් 98 හී ප්‍රවර්ධනය | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වින්ඩෝස් 98 පිළිබඳ තොරතුරු, වින්ඩෝස් 98 යනු කුමක්ද? වින්ඩෝස් 98 යනු කුමක් දර්ශනය කරන්නේ?