වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් 95 සිට ආ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිකුතුන් සමග අඩංගු වූ ගොනු කළමනාකරණ වැඩසටහනකි. එමගින් ගොනු පද්ධති තුලට ඇතුළු වීම සඳහා ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතක් ලබා දෙයි.
| වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
|---|---|
| තොරතුරු | |
| අඩංගුයි සමග | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 95 සිට ඉදිරියට |
| ප්‍රතිස්ථාපන | වින්ඩෝස් 3.1x තුල තිබු ගොනු කළමනාකරු |
| ආශ්‍රිත සංරචක | |
| ආරම්භක මෙනුව | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් පිළිබඳ තොරතුරු, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු කුමක්ද? වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු කුමක් දර්ශනය කරන්නේ?