වින්ඩෝස් විස්ටා යනු පෞද්ගලික පරිගණකවල භාවිතය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කිහිප වතාවක්ම වෙනස්කම් කෙරෑ පසු වෙලදපලට නිකුත් කරන ලද තවත් එක් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකි. 2005 ජූලි 22 දින මෙය ප්‍රකාශනය කිරීමට පෙර "Longhorn" යන සංකේත නාමයෙන් හදුන්වන ලදී. 2006 නොවැම්බර් 8 වන විට මෙහි ප්‍රවර්ධන කටයුතු අවසාන වීමත් සමග 2007 ජනවාරි 30 වන දින ලෝකයේ සෑම රටකටම පාහේ තමන්ගේ පරිගණකවල භාවිතාකිරීමට හැකි වන පරිදි වින්ඩෝස් විස්ටා නිකුත් කෙරිණි.
| වින්ඩෝස් විස්ටා | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| වින්ඩෝස් විස්ටා අවසාන සංස්කරණයෙහි තිරරූපකයක් | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
| වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | RTM: November 8, 2006; Vol. Lic.: November 30, 2006; Retail: January 30, 2007 (info) |
| වත්මන් සංස්කරණය | 6.0 (Build 6002: සේවා ඇහුරුම 2) (අප්‍රේල් 28, 2009) (info) |
| මූලාශ්‍ර ආකෘතිය | නිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර |
| බලපත්‍රය | EULA |
| කර්නල් වර්ගය | දෙමුහුන් |
| යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය, වින්ඩෝස් සර්වර් නවීකරණ සේවා, SCCM |
| කරළි සහය | IA-32, x86-64 |
| පූර්වගමනය කළේ | වින්ඩෝස් එක්ස්පී |
| සාර්ථක කළේ | වින්ඩෝස් 7 |
| සහය දැක්වීමේ තත්වය | |
| මුඛ්‍යධාරා සහය 2012 අප්‍රේල් 10 දක්වා. සේවා ඇහුරුම 1 සහයදක්වයි 2011 ජූලි 12 දක්වා. දීර්ඝ කල සහය 2017 නොවැම්බර් 4 දක්වා.
| |
මෙය මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවිය මගින් මිලදී ගැනීම හා ඉන්පසු අවපතනය කරගැනීම කල හැක.
වින්ඩෝස් එක්ස්පී හදුන්වා දීමෙන් අවුරුදු 5 කට පමණ පසු වින්ඩෝස් විස්ටා හදුන්වාදෙන ලදී. වින්ඩෝස් විස්ටාට පසුව ආ වින්ඩෝස් 7 මගින් වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සාරථක කරන ලදී.
වින්ඩෝස් විස්ටා හි ප්‍රවර්ධනය
2001 මැයි මාසයේදී සංකේත නාමය වන Longhorn නමින් මයික්‍රොසොෆ්ට් සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් විස්ටාවල ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.
නව සහ වෙනස්වුණු ලක්ෂණ
ඉවත් කෙරූ ලක්ෂණ
වින්ඩෝස් එක්ස්පීවල සමහර විශේෂිත වූ ලක්ෂණ සහ සංරචක වින්ඩෝස් විස්ටා මගින් ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම කරන ලදී, උදාහරණ ලෙස වින්ඩෝස් ගවේශකයෙහි ලක්ෂණ, බහුමාධ්‍ය ලක්ෂණ, ජාලකරණ ආශ්‍රිත ශ්‍රිතීයතාව, වින්ඩෝස් පනිවුඩකරු, NTඋපස්ථ යන අංග ගත හැක. තවද වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ අඩංගු වූ "Luna" දෘෂ්‍යමාන මෝස්තරයද වින්ඩෝස් විස්ටාවල අඩංගු කොට නැත. දෘඩාංග පැතිකඩ (Hardware profiles) ආරම්භක නැගීම් ලක්ෂණයද වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියෙන් ඉවත් කරන ලදී.
සංස්කරණ
වින්ඩෝස් විස්ටා සංස්කරණ අටකින් යුතුව බෙදාහරින ලදී.
දෘශ්‍යමාන මෝස්තර
වින්ඩෝස් විස්ටා සතුව විශේෂ දෘශ්‍යමාන මෝස්තර 4 ක් ඇත.
- වින්ඩෝස් විස්ටා සම්මත
- වින්ඩෝස් විස්ටා භාස්මික
- වින්ඩෝස් සම්මත
දෘඩාංග අවශ්‍යතා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වින්ඩෝස් විස්ටා පිළිබඳ තොරතුරු, වින්ඩෝස් විස්ටා යනු කුමක්ද? වින්ඩෝස් විස්ටා යනු කුමක් දර්ශනය කරන්නේ?