විමල් කුමාර ද කොස්තා ලාංකික රංගන විකට ශිල්පියෙක් වේ. සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කළ මෙතුමා ලාංකික සිනමා ක්ෂේත්රයේ බිහිවූ ප්‍රවීණම නළුවකු වේ. මෙම ජේෂ්ඨ රංගන ශිල්පියා 2016 නොවැම්බර් මස මෙලොව හැර ගියේය.
රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය
- විසුල අහස යට
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විමල් කුමාර ද කොස්තා පිළිබඳ තොරතුරු, විමල් කුමාර ද කොස්තා යනු කුමක්ද? විමල් කුමාර ද කොස්තා යනු කුමක් දර්ශනය කරන්නේ?