ගරු විරාජ් වික්‍රමනායක (තවද විරාජ් චතුරංග ඩයස් වික්‍රමනායක) (ඉංග්‍රීසි: Viraj Wickramanayeke also Viraj Chathuranga Dias Wickramanayeke ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවහි නාගරික මන්ත්‍රී වරයෙකි. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අංක 17, නුගේගොඩ, නැගෙනහිර නියෝජනය කරයි.
විරාජ් වික්‍රමනායක | |
|---|---|
| ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව | |
| පුද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | ව්‍යාපාරික |
ජීවන සටහන්
ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වනවා. මීට අමතරව ඔහු ටෙලිනාට්‍ය නළුවෙකුද වෙයි.
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ උතුරු කොළඹ ශාඛාවේ සභාපති
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- මහනගර සභා මන්ත්‍රීන්
- TN ලේ දන්දීමේ කඳවුරට විශාල පිරිසක්
- අපි හදමු අපේ රට
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක අනතුරට ලක්වේ, https://lanka24x7.com/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80/, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08
- උතුරු කොළඹ සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව විරාජ් වික්‍රමනායකට, http://www.dinamina.lk/2021/05/01/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F/121020/%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විරාජ් වික්‍රමනායක පිළිබඳ තොරතුරු, විරාජ් වික්‍රමනායක යනු කුමක්ද? විරාජ් වික්‍රමනායක යනු කුමක් දර්ශනය කරන්නේ?