විරූපණය (ඉංජිනේරු විද්‍යාව)

ද්‍රව්‍යය විද්‍යාවෙහි, විරූපණය යනු,

  • එය මත යෙදුනු බලයක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ කාර්යය වෙයි) හෝ
  • උෂ්ණත්වයෙහි වෙනස්වීමක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ තාපය වෙයි). හෝ වස්තුවක හැඩය හෝ ප්‍රමාණය හෝ වෙනස් වීමක් වෙයි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විරූපණය (ඉංජිනේරු විද්‍යාව) පිළිබඳ තොරතුරු, විරූපණය (ඉංජිනේරු විද්‍යාව) යනු කුමක්ද? විරූපණය (ඉංජිනේරු විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?