විවාහක ලෝක රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 1985[1] සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. එය අමෙරිකාවේ පැවැත්වූ මිසිස් අමෙරිකා (Mrs. America) තරඟයෙන් සම්භවය වූ තරඟයක් බව පැවසේ.
| සංස්ථාපනය | 1985 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| මූලස්ථානය | Mrs.World, Inc. 2412 Wilshire Blvd. Suite 204 Santa Monica, CA 90403 |
නිල භාෂා | ඉංග්‍රීසි |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ජයග්‍රාහිකාවන්
- තරඟය 1990-1995, 1997-1999, 2003, 2010, සහ 2012 යන වසරවලදී නොපවත්වන ලදී.
| වසර | රට | විවාහක ලෝක රූ රැජිණ | පැවැත්වූ ස්ථානය | ඇතුල් වූවන්ගේ සංඛ්‍යාව |
|---|---|---|---|---|
| 2020 | ශ්‍රී ලංකාව | කැරොලයින් ජූරි | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 51 |
| 2019 | වියට්නාමය | Jennifer Lê | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 35 |
| 2018 | හොංකොං | Alica Lee Gianetta | ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව | 35 |
| 2017 | පෙරූ | Guiliana Miryam Zevallos | ඉන්චියොන්, දකුණු කොරියා | 36 |
| 2016 | දකුණු අප්‍රිකාව | Candice Abrahams | ඩොන්ග්ගුවාන්, චීනය | 46 |
| 2015 | බෙලාරූස් | Marina Alekseychik | සොලමන් දූ, මේරිලන්ඩ්, ඇමරිකානු එක්සත් ජනපද | 35 |
| 2013 | ඇමරිකානු එක්සත් ජනපද | Kaley Sparling | Guangzhou, චීනය | 39 |
| 2011 | ඇමරිකානු එක්සත් ජනපද | April Lufriu | Orlando, ෆ්ලෝරීඩා | 56 |
| 2009 | රුසියාව | Victorya Radochinskaya | Vung Tau, වියට්නාමය | 78 |
| 2008 | යුක්රේනය | Natalya Shmarenkova | Kaliningrad, රුසියාව | 42 |
| 2007 | ඇමරිකානු එක්සත් ජනපද | Diane Tucker | සොචි, රුසියාව | 30 |
| 2006 | රුසියාව | Sofia Arzhakovskaya | St.Petersburg, රුසියාව | 34 |
| 2005 | ඊශ්‍රායෙලය | Sima Bakhar | Amby Valley, ඉන්දියාව | 41 |
| 2004 | තායිලන්තය | Suzanna Pavadee Vicheinrut Maungkrut | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 38 |
| 2002 | ඇමරිකානු එක්සත් ජනපද | Nicole Brink | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 38 |
| 2001 | ඉන්දියාව | Aditi Gowitrikar | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 35 |
| 2000 | ඇමරිකානු එක්සත් ජනපද | Starla Stanley | ජෙරුසලම්, Israel | 35 |
| 1996 | කොස්ටා රිකා | Marisol Soto de Volio | San José, කොස්ටා රිකා | 32 |
| 1989 | පෙරූ | Lucila Boggiano | ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය | 39 |
| 1988 | ඇමරිකානු එක්සත් ජනපද | Pamela Nail | ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව | 33 |
| 1987 | නවසීලන්තය | Barbara Riley | හොනලුලු, හවායි | 40 |
| 1986 | කොලොම්බියාව | Astrid De Navia | හොනලුලු, හවායි | 32 |
| 1985 | ශ්‍රී ලංකාව | රෝසි සේනානායක | හොනලුලු, හවායි | 32 |
රටවල් අනුව ජයග්‍රහණ කල වාර ගණන
| රට | දිනූ වාර ගණන | වර්ෂ(ය ) |
|---|---|---|
| ඇමරිකානු එක්සත් ජනපද | 6 | 1988, 2000, 2002, 2007, 2011, 2013 |
| ශ්‍රී ලංකාව | 2 | 1984, 2020 |
| පෙරූ | 1989, 2017 | |
| රුසියාව | 2006, 2009 | |
| වියට්නාමය | 1 | 2019 |
| හොංකොං | 2018 | |
| දකුණු අප්‍රිකාව | 2016 | |
| බෙලාරූස් | 2015 | |
| යුක්රේනය | 2008 | |
| ඊශ්‍රායෙලය | 2005 | |
| තායිලන්තය | 2004 | |
| ඉන්දියාව | 2001 | |
| කොස්ටා රිකා | 1995 | |
| නවසීලන්තය | 1987 | |
| කොලොම්බියාව | 1986 |
මේවාද බලන්න
ආශ්‍රිත
- "Caroline Jurie crowned Mrs. World 2020". සම්ප්‍රවේශය 7 December 2019.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විවාහක ලෝක රූ රැජිණ පිළිබඳ තොරතුරු, විවාහක ලෝක රූ රැජිණ යනු කුමක්ද? විවාහක ලෝක රූ රැජිණ යනු කුමක් දර්ශනය කරන්නේ?