විශුද්ධිමාර්ගය

මුල් පිටුව | විශුද්ධිමාර්ගය

විශුද්ධිමාර්ගය යනු ලක්දිව මහාවිහාරික භික්ෂු සංගයාගෙන් අටුවා ග්‍රන්ථ පාලිය පරිවර්තනය කර ලබාගැනීමට පැමිණි බුද්ධගෝෂ හිමියන්ට ඒ සදහා ධර්ම ඥාණය සහ භාෂා ඥාණය ප්‍රමාණවත් අන්දමින් එතුමන් සතුව සතුවී ඇත්ද යන සැකය හේතු කොටගෙන බුද්ධගෝෂ හිමියන්ගේ පණ්ඩිතය විභාග කරනුවස් මහමෙව්නාවේ විසු මහාවිහාරික ආචාර්යවරු විසින් බුද්ධගෝෂ හිමි යන් ලවා කරවාගත් පරීක්ෂණ ග්‍රන්ථයයි. මහාවිහාරික ආචාර්යවරුන් විසින් එහිදී උන්වහන්සේට මාතෘකා වශයෙන් "අන්තෝ ජටා බහී ජටා- ජටාය ජටිතා පාජා" යන බුද්ධ දේශනය ලබාදුන් බවද සදහන්ය.

අන්තර්ගතය

"අන්තෝ ජටා බහී ජටා- ජටාය ජටිතා පාජා" ...........

මුලාශ්‍ර

  1. මහාවංශයේ 38 වැනි පරිචේදයේ 235 සිට 236 වෙනි දක්වා වු ගාථා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විශුද්ධිමාර්ගය පිළිබඳ තොරතුරු, විශුද්ධිමාර්ගය යනු කුමක්ද? විශුද්ධිමාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.