විශේෂ ප්‍රාප්තිය

පරිසරයේ සීමිත වූ සම්පත් සදහා ජීවීන් අතර තරඟයක් පවතී . එම තරඟයෙන් ජය ලබන ජීවියා ස්වාභාවික වරණයකට ලක්වී පරිසරය තුල ස්ථාපනය වේ. වරණයට ලක් වූ ජීවීන් පරිසරයේ ප්‍රමුඛයන් බවට පත්වේ. ව්‍යාප්ත වන්නේ , පරිසරයට වඩා හොඳින් අනුවර්තනය වූ ජීවීන්ය.

පරිණාමික ක්‍රියාවලියේ දී කලින් පැවැති ජීවී විශේෂයකින් නව ජීවි විශේෂ ඇති වේ. මෙය විශේෂ ප්‍රාප්තිය ලෙස හදුන්වයි. විශේෂ ප්‍රාප්තිය ජෛව විවිධත්වය පුළුල් කිරීමට හේතු වේ.

අමතර අවධානයට

  • Bateson–Dobzhansky–Muller model
  • Chronospecies
  • Court jester hypothesis
  • Macroevolution
  • Selection (genetic algorithm)
  • Species problem

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විශේෂ ප්‍රාප්තිය පිළිබඳ තොරතුරු, විශේෂ ප්‍රාප්තිය යනු කුමක්ද? විශේෂ ප්‍රාප්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?