විස්තාරය යනු දෝලන පද්ධතියක එක් එක් දෝලනය හා සමගින් දෝලනය වන විචල්යෙයහි වෙනස් වන්නාවූ විශාලත්වයයි. සරලවම කිවහොත් තරංගයේ/සංඥාවේ උස විස්ථාරය ලෙස අර්ථ දැක්විය හැක. මෙය "m"(මීටර්) වලින් මනිනු ලබයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විස්තාරය පිළිබඳ තොරතුරු, විස්තාරය යනු කුමක්ද? විස්තාරය යනු කුමක් දර්ශනය කරන්නේ?