බොහෝවිට වි20 ලෙසින් කෙටි කර දැක්වෙන, විස්සයි20 ක්‍රිකට් යනු, පටන්ගැන්මේදී එංගලන්තය සහ වේල්සය තුල වෘත්තීය මට්ටාමහි අන්තර්-ප්‍රාන්ත තරගාවලී සඳහා එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) විසින් 2003 දී හඳුන්වාදුන් ක්‍රිකට් ආකෘතියකි. විස්සයි20 තරගයක් සඳහා කණ්ඩායම් දෙකක් අදාළ වන අතර, එක් එක් කණ්ඩායම සඳහා එක් ඉනිමක් හිමි වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් ඕවර 20 ක් අයත් වෙයි.
| අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම | |||||
|---|---|---|---|---|---|
| ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
| 1 | පකිස්තානය | 26 | 3,272 | 126 | |
| 2 | ඕස්ට්‍රේලියාව | 19 | 2,345 | 123 | |
| 3 | ඉන්දියාව | 29 | 3,547 | 122 | |
| 4 | නවසීලන්තය | 25 | 2,940 | 118 | |
| 5 | බටහිර ඉන්දීය කොදෙව් | 22 | 2,538 | 115 | |
| 6 | එංගලන්තය | 21 | 2,402 | 114 | |
| 7 | දකුණු අප්‍රිකාව | 21 | 2,309 | 110 | |
| 8 | ශ්‍රී ලංකාව | 29 | 2,635 | 91 | |
| 9 | ඇෆ්ගනිස්ථානය | 27 | 2,385 | 88 | |
| 10 | බංග්ලාදේශය | 19 | 1,367 | 72 | |
| 11 | ස්කොට්ලන්තය | 11 | 737 | 67 | |
| 12 | සිම්බාබ්වේ | 15 | 915 | 61 | |
| 13 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 16 | 827 | 52 | |
| 14 | නෙදර්ලන්තය | 9 | 441 | 49 | |
| 15 | හොංකොං | 13 | 599 | 46 | |
| 16 | පපුවා නවගිනිය | 6 | 235 | 39 | |
| 17 | ඕමානය | 9 | 345 | 38 | |
| 18 | අයර්ලන්තය | 15 | 534 | 36 | |
| මුලාශ්‍රය: icc-cricket.com | |||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබඳ තොරතුරු, විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් යනු කුමක්ද? විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් යනු කුමක් දර්ශනය කරන්නේ?