ශුද්ධවූ විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ (ලතින්: Ioannes PP. XXIII; ඉතාලි: Giovanni XXIII), උපතේදී නම ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි (25 නොවැම්බර් 1881 – 3 ජූනි 1963), එතුමා භාග්‍යවන්ත භාවයට එසවීමෙන් අනතුරුව භාග්‍යවන්ත විසිතුන්වන ජුවාම් ලෙසින් හැඳින්වුනු, කතෝලික සභාවෙහි 261වන පාප්වහන්සේ ලෙසින් සහ වතිකානු පුරයෙහි බලධාරියා ලෙසින්1958 ඔක්තොම්බර් 28 දිනදී තෝරා පත් කර ගන්නා ලදි.
ශුද්ධවර පාප්වහන්සේ විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ | |
|---|---|
| පාප්වහන්සේ ධූර කාලය | 28 ඔක්තොම්බර් 1958 |
| ධූර කාලය අවසන | 3 ජූනි 1963 (වර්ෂ 4, දින 218) |
| පූර්වප්‍රාප්තිකයා | දොළොස්වන පියුස් |
| අනුප්‍රාප්තිකයා | හයවන පාවුළු |
| පුද්ගලික විස්තර | |
| උපන් නම | ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි |
| උපත | 25 නොවැම්බර් 1881 |
| විපත | 3 June 1963 (aged 81) |
| සාන්තුවරභාවය | |
| Beatified | 3 සැප්තැම්බර් 2000 by දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ |
| ජුවාම් නමැති අනෙකුත් පාප්වහන්සේලා | |
එතුමා විසින් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව (1962–1965) කැඳවනු ලැබුවද, එතුමාගේ අවසාන විශ්ව-ලේඛනය වූ [Pacem in Terris] Error: {{Lang}}: text has italic markup (help) නිකුත් කොට දෙමසකට අනතුරුව, 1963 ජුනි 3 වන දිනදී මිය යාම නිසාවෙන්, එහි නිමාව දැකීමට නොහැකි විය. 2000 සැප්තැම්බර් 3 වන දිනදී, නවවන පියුස් පාප්වහන්සේ හා සමගින් එතුමා භාග්‍යවන්ත භාවයට ඔසවන ලදි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ පිළිබඳ තොරතුරු, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ යනු කුමක්ද? විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?