පිළිම ගේ

වන්දනා කිරීම පිණිය බුදු පිළිම තබා ඇති ගොඩනැගිලි පිළිම ගේ නම්වේ. බොහෝවිට මේවා පන්සලක කොටසක් ලෙස පවතී.

වෙනත් නම්

  • බුදුගේ
  • විහාර මන්දිරය
  • බුද්ධ මන්දිරය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිළිම ගේ පිළිබඳ තොරතුරු, පිළිම ගේ යනු කුමක්ද? පිළිම ගේ යනු කුමක් දර්ශනය කරන්නේ?