වීර චූඩාමණී

වීර චූඩාමණී (ඉංග්‍රීසි: Veera Chudamani) යනු පුද්ගලයෙකුගේ "නිර්භීතභාවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් වීර චූඩාමණී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. වීර චූඩාමණී අභිධානය, දේශබන්දු අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

අභිධානලාබීන්

1998
  • මනෝරාණී සරවනමුත්තු
2005
  • හෙට්ටිආරච්චිගේ ගාමිණී සිරිසේන ජයසේකර

මූලාශ්‍ර

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  2. "දේශමාන්‍ය ෆෝර් 14 ලංකන්ස්". Sundaytimes. සම්ප්‍රවේශය 10 July 2013.
  3. "නැෂනල් ඕනර්ස්" (PDF). ගවර්න්මන්ට් ප්‍රෙස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වීර චූඩාමණී පිළිබඳ තොරතුරු, වීර චූඩාමණී යනු කුමක්ද? වීර චූඩාමණී යනු කුමක් දර්ශනය කරන්නේ?