විශේෂිත අධ්‍යාපනයකින් සහ පුහුණුවකින් පසුව සිදුකරන උපදෙස් හා සේවා සැපයීමේ රැකියා වර්ග වෘත්තීන් නමිවේ.
නියාමනය
මුල් අවධියේ පටන් වෘත්තීන් ස්වයං නියාමන සංවිධාන මගින් පාලනය වුනි. වරිතමානයේ මේ සඳහා ආණ්ඩු මැදිහත්වීම ඉහල යමින් පවතී.
වෘත්තීය භාවයේ ප්‍රධාන සංරචක තුනකි. 1. දැනුම 2. කුසලතා 3. හර පද්ධතිය. මෙම කුළුණු තුන මත පිහිටා වෘත්තීය නිර්මාණය වේ.
වෘත්තීන්
ප්‍රධාන ලිපිය: වෘත්තීන් ලැයිස්තුව
ස්වයං පාලනය
තත්වය සහ ගරුත්වය
බලය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෘත්තිය පිළිබඳ තොරතුරු, වෘත්තිය යනු කුමක්ද? වෘත්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?