වෙප්වවෙට්

වෙප්වවෙට් හෝ යුප්යුවට්(Upuaut),වෙප්-වවෙට්(Wep-wawet),වෙපවෙට් (Wepawet) හෝ ඔපොහොයිස් (Ophois) යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් නමදින ලද්දේ ලයිකොපොලිස්(ග්‍රීක සහ රෝමානු නාමය) ලෙස හැඳින්වෙන නූතන අස්යුට් නම් නගරයේය.ලයිකොපොලිස් යන නාමයේ තේරුම වන්නේ වෘකයන්ගේ නගරය යන්නයි. මොහු සූර්ය යාත්‍රාවට අදාල දෙවියෙකි.

සුදු වෘක හිසක් ඇති මේ දෙවියන් ඇනුබිස් දෙවියන්ගේ නිවුන් සහෝදරයෙක් වේ...

●මෙය කතෘ විසින් සම්පාදිත ලිපියකි.

වෙප්වවෙට්
වෙප්වවෙට් හට සුදු පැහැති සිවල් හිසක් ඇත.
නාමය රූපාක්ෂරවලින්

ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයලයිකොපොලිස්
සංකේතයහිවලා,..?
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්සෙට් සහ නෙෆ්තිස්
සොයුරු/සොයුරියන්ඇනුබිස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෙප්වවෙට් පිළිබඳ තොරතුරු, වෙප්වවෙට් යනු කුමක්ද? වෙප්වවෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?