ශබ්දය හෝ සද , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
ශබ්දය හෙවත් සද (ඉංග්‍රීසි: sound) යනු යම් කම්පනයක් ඝණ, ද්‍රව හෝ වායු මාධ්‍ය තුළින් ගමන් කරන්නාවූ මූලධර්මයකි. විශේෂයෙන් මෙම කම්පන තරංග, සංඛ්‍යාත ගොනුවක් ලෙස කන හඳුනාගැනීම ශබ්දය ලෙස හඳුන්වා දිය හැකි යි.
ශබ්දයේ භෞතික විද්‍යාව
අන්වායාම සහ තීර්යක් තරංග
වායු, ප්ලාස්මාවන්, සහ ද්‍රවයන් තුළින් ශබ්දය ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසින් වන අතර, සම්පීඩන තරංග ලෙසිනුදු හැඳින්වෙයි. කෙසේ වෙතත්, ඝන ද්‍රව්‍ය තුළින්, එය අන්වායාම තරංග ලෙසින් ද තීර්යක් තරංග ලෙසින් ද යන දෙයාකාරයෙන්ම ප්‍රචාරණය විය හැක.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශබ්දය පිළිබඳ තොරතුරු, ශබ්දය යනු කුමක්ද? ශබ්දය යනු කුමක් දර්ශනය කරන්නේ?