ශෂීන්ද්‍ර රාජපක්ෂ

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයෙකු වේ. ඔහු රුහුණු කතරගම දේවාලයේ වර්ථමාන බස්නායක නිළමේවරයාද වෙයි. ශෂින්ද්‍ර මහතා, චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු වන අතර, ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී බෑණාද වෙයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ
Shasheendra Rajapaksa
6 වන ඌව මහ ඇමති
තනතුර දරමින්
2009 අගෝස්තු 20 – 2015 ජනවාරි 13
පූර්වප්‍රාප්තිකයාගාමිණී විජිත් විජිතමුණි සොයිසා
පුද්ගලික තොරතුරු
උපත1976 ජුනි 28
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාලක්ෂිකා රාජපක්ෂ
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ශෂින්ද්‍ර රාජපක්ෂ - චීෆ් මිනිස්ටර් ඔෆ් ඌව, http://www.shasheendrarajapaksa.com/uva-provincial-council.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19 
  2. ශෂින්ද්‍ර රාජපක්ෂ ටේක්ස් ඕත්ස් ඈස් ඌව චීෆ් මිනිස්ටර්, ෆෝර් අදර් මිනිස්ටර්ස් ස්වෝර්න් ඉන්[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශෂීන්ද්‍ර රාජපක්ෂ පිළිබඳ තොරතුරු, ශෂීන්ද්‍ර රාජපක්ෂ යනු කුමක්ද? ශෂීන්ද්‍ර රාජපක්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?