ශ්‍රී දළදා මාලිගාවට පහරදීම, 1989

ක්‍රි.ව.1989 දී ශ්‍රී දළදා මාලිගාව අවිගත් සාමාජික පිරිසක් විසින් ප්‍රහාරයක් සිදුකරන ලදී. ශ්‍රී දළදා මාලිගාව වැදගත් යැයි සැලකෙන්නේ, බුදුන්වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර ඇති හෙයින්ද, එය යුනෙස්කෝ නාමෝද්දේශිත ලෝක උරුම අඩවියක් නිසාත්ය. 1989 පෙබරවාරි 8 දින දී එයට ප්‍රහාරය එල්ලකෙරුණේ, ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී-ලෙනින්වාදී හා කොමියුනිස්ට් දේශපාලන පක්ෂයක අවිගත් සාමාජික පිරිසක් විසිනි.

1989දී ශ්‍රී දළදා මාලිගාවට එල්ලවූ ප්‍රහාරය
මහනුවර
මහනුවර (ශ්‍රී ලංකාව)
ස්ථානයමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E / 7.29389; 80.63861
දිනය8 පෙබරවාරි 1989
ඉලක්කයශ්‍රී දළදා මාලිගාව
ප්‍රහාර මාදිලියසුළු අවි භාවිතයෙන් ප්‍රහාරය
ආයුධය(න්)තුවක්කු
මරණ2–5
තුවාලකරුවන්1+
අපරාධකරුවෝඅවිගත් සාමාජික පිරිසක්

පසුබිම

1980 ගණන් වල අග භාගයේදී, ත්‍රස්තවාදි කල්ලි දෙකක් විසින් රටෙහි උතුරු සහ දකුණු ප්‍රදේශ විනාශ කරමින් තිබුණි.

මූලාශ්‍ර

  1. "වර්ල්ඩ් හෙරිටේජ් ලිස්ට්: සේක්‍රඩ් සිටි ඔෆ් කැන්ඩි". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2012.
  2. පෙන්ෆීල්ඩ්, ෆ්‍රෙඩ්රික් කෝට්ලන්ඩ් (1907). ඊස්ට් ඔෆ් සුවේස්. කැලිෆෝර්නියා: එකෝ ලයිබ්‍රරි. pp. 41–43. ISBN 978-140-6894-27-1.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iccrom නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "එලියන්ට්ස්, ඇක්‍රොබැට්ස් එන්ලයිව්න් ඒන්ෂන්ට් ශ්‍රී ලංකන් බුඩිස්ට් ෆෙස්ටිවල්". බෙයාෆුට් ශ්‍රී ලංකා. daladamaligawa.org. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2012. .. බට් ද ටෙම්පල් ෆේස්ඩ් ද ෆර්ස්ට් ඇටෑක් ඩියුරින් ද ඉන්සරෙක්ෂන් ඔෆ් ද රැඩිකල් මාක්සිස්ට් ඉන් ද 1980ස්. ((සිංහල)… නමුත් දළදා මාලිගාව මුලින්ම ප්‍රහාරයකට ලක්වූයේ රැඩිකල්වාදී මාක්ස්වාදී අවිගත් සාමාජික පිරිසක 1980 ගණන් වල කැරැල්ල තුලදීය)
  5. සමරසිංහ, සොනාලි (2 දෙසැම්බර් 2001). "රෙසිඩන්ස් ඔෆ් ද දියවඩන නිලමේ ඇටෑක්ට්ඩ්". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/archive/20011202/issues.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 අප්‍රේල් 2012. 
  6. කරුණාකරන්, පී. (28 අගෝස්තු 2008). "මේන් හයිලයිට් ඔෆ් ලංකාද් කල්චරල් කැලෙන්ඩර්". ඩේලි නිව්ස්. http://www.dailynews.lk/2008/08/28/fea03.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 අප්‍රේල් 2012. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී දළදා මාලිගාවට පහරදීම, 1989 පිළිබඳ තොරතුරු, ශ්‍රී දළදා මාලිගාවට පහරදීම, 1989 යනු කුමක්ද? ශ්‍රී දළදා මාලිගාවට පහරදීම, 1989 යනු කුමක් දර්ශනය කරන්නේ?