1997-98 ක්‍රිකට් තරග සමයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ අතර ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් (එක්දින) ක්‍රීඩා කළේය. තරගමාලාවන් දෙකම සම විය. එනම් ටෙස්ට් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එක්දින තරගමාලාව එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් තරගමාලාව 1-1 ලෙස සම විය. දෙසැම්බර් 25 වන දින පැවති දෙවනි එක්දින තරගය ඕවර 3 ක් යැවීමෙන් පසු අත්හිටුවා ඇති අතර නායකයින් දෙදෙනා සහ තරඟ තීරකවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසු තණතීරුවේ නොගැලපීම ක්‍රීඩකයින්ට ඉතා අනතුරුදායක බව තීරණය විය. මේ හේතුව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් නැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.
| ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997 | |||
|---|---|---|---|
| ඉන්දියාව | ශ්‍රී ලංකාව | ||
| දිනයs | 1997 නොවැම්බර් 13 – 1997 දෙසැම්බර් 28 | ||
| නායකයන් | සචින් තෙන්ඩුල්කාර් | අර්ජුන රණතුංග | |
| ටෙස්ට් තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 3-match series drawn 0–0 | ||
| වැඩිම ලකුණු | සෞරව් ගංගුලි (392) | මාවන් අතපත්තු (268) | |
| වැඩිම කඩුළු | ජවගල් ශ්‍රීනාත් (9) | රවීන්ද්‍ර පුෂ්පකුමාර (8) කුමාර් ධර්මසේන (8) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා | සෞරව් ගංගුලි | ||
| එක් දින ජාත්‍යන්තර තරග මාලාව | |||
| ප්‍රතිඵලය | 3-match series drawn 1–1 | ||
| වැඩිම ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (88) | රොෂාන් මහානාම (119) | |
| වැඩිම කඩුළු | ඩෙබාසිස් මොහාන්ති (6) | මුත්තයියා මුරලිදරන් (4) | |
| තරග මාලාවෙහි ක්‍රීඩකයා | රොෂාන් මහානාම | ||
තුන්වන එක්දින තරඟය විනිසුරුවන්ගේ මතභේදයට තුඩු දුන් අතර රැස්ව සිටි පිරිසගේ බාධා කිරීම් හේතුවෙන් තුළ ඉන්දියානු ඉනිමේ දීඅජේ ජඩේජා ලබා දුන් උඩපන්දුවක් පිළිබද සිදුකල ඉල්ලීමකදී විනිසුරුවරයා මුලින් ඇඟිල්ල දිගු කර පිතිකරුවා ඉවත් කිරීමට කටයුතු කළ නමුත් පසුව ඔහුගේ අදහස වෙනස් කර ඔහුගේ තොප්පිය සකස් කර ගැනීම සඳහා ඇඟිල්ල දිගු කළේය. පසුව ඔහු එම අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර ජඩේජා දිගටම පන්දුවට පහර දුන්නේය. ක්‍රික්ඉන්ෆෝ වෙත ලියමින් එල්මෝ රුද්‍රිගුපුල්ලේ වාර්තා කළේ "එය විනිසුරු සහෝදරත්වයේ හා විනිසුරුවරයාගේ අර්ථය සරදමක් විය" බවයි. පසුව, ශ්‍රී ලංකාව පිළිතුරු වශයෙන්, කඩුලු 4 ක් දැවී ලකුණු 205 ක් ලබා සිටියදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 29 ක් අවශ්‍ය වූ විට, තරගය නැවැත්වූයේ නරඹන්නන් බෝතල් පිටියට විසි කළ බැවිනි. මිනිත්තු දහයක ප්‍රමාදයකින් පසු තරගය නැවත ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය.
සෞරව් ගංගුලි ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී. එහිදී ඔහු ලකුණු 392 ක් රැස් කරමින් දෙපැත්තේම වැඩිම ලකුණු ලාභියා විය. එක්දින තරගාවලියේ වඩාත්ම දක්ෂ පිතිකරුවා වූයේ එක්දින තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම ය.
පුහුණු තරග හා ප්‍රදර්ශන තරග
අන්ෂුමන් ගයික්වාඩ් ප්‍රතිලාභ තරගය
1997 නොවැම්බර් 13 ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා XI 187 (ඕවර 39.4) | එ | ඉන්දියා XI 191/6 (ඕවර 35.1) |
සනත් ජයසූරිය 61 (88) සචින් තෙන්ඩුල්කාර් 2/30 (ඕවර 7) අජේ ජඩේජා 2/30 (ඕවර 4) |
ඉන්දීය XI කණ්ඩායමට කඩුලු 4ක ජයක්. IPCL ක්‍රීඩාංගනය, වඩෝදර (බරෝඩා) තරගයේ වීරයා: සචින් තෙන්ඩුල්කාර් විනිසුරුවන්: මනීන්දර් සිං සහ සංජේ හසාරේ |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
තුන් දින පුහුණු තරගය
1997 නොවැම්බර් 14-16 ලකුණු පුවරුව |
ඉන්දීය මණ්ඩලයේ සභාපති XI | එ | ශ්‍රී ලංකාව |
294 (ඕවර 102) වීවීඑස් ලක්ෂ්මන් 112 කේ. ජේ. සිල්වා 5/55 (ඕවර 25) | 198 (ඕවර 79.2) හෂාන් තිලකරත්න 77 සංග්වි 4/60 (ඕවර 15.2) | |
10/1 (ඕවර 1.4) ඩබ්ලිව්. ජැෆර් 9 හෂාන් තිලකරත්න 1/6 (ඕවර 0.4) |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඕවර 25 ප්‍රදර්ශන තරගය
1997 දෙසැම්බර් 25 ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 53 (42) එස්.වී. බහුතුලේ 4/14 (ඕවර 4) | එච්. එච්. කනිට්කාර් 50 (40) උපුල් චන්දන 2/33 (ඕවර 5) මුත්තයියා මුරලිදරන් 2/36 (ඕවර 5) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- 2 වන එදිජා තරගය අතහැරීම නිසා මෙම ප්‍රදර්ශණ තරගය ක්‍රියාත්මක විය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
1997 නොවැම්බර් 19-23 ලකුණු පුවරුව |
එ | ||
විසදුමක් නොමැත පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, මොහාලි තරගයේ වීරයා: අරවින්ද ද සිල්වා විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- ලංකා ද සිල්වා ඔහුගේ මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
- අරවින්ද ද සිල්වා වසර සඳහා ලකුණු 1000 පසු කළේය.
- සෞරව් ගංගුලි ටෙස්ට් ලකුණු 1000 පසු කළේය.
2 වන ටෙස්ට් තරගය
1997 නොවැම්බර් 26-30 ලකුණු පුවරුව |
එ | ||
485 (ඕවර 155) සෞරව් ගංගුලි 99 (188) රවීන්ද්‍ර පුෂ්පකුමාර 5/122 (ඕවර 32) | ||
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 4 සහ 5 දිනවල කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය.
3 වන ටෙස්ට් තරගය
1997 දෙසැම්බර් 3-7 ලකුණු පුවරුව |
එ | ||
512 (ඕවර 162.1) සෞරව් ගංගුලි 173 (361) රවීන්ද්‍ර පුෂ්පකුමාර 3/108 (ඕවර 28) | ||
181/9 දි (ඕවර 42.4) රාහුල් ඩ්‍රාවිඩ් 85 (121) කුමාර් ධර්මසේන 5/57 (ඕවර 12.4) |
විසදුමක් නොමැත වැන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි තරගයේ වීරයා: සෞරව් ගංගුලි විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ අරනි ජයප්‍රකාශ් |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
- සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග වලදී ලකුණු 4,000 ක් ලබා ගත් ළාබාලතම ඉන්දීය පිතිකරුවා බවට පත්විය.
එක්දින ජාත්‍යන්තර තරගමාලාව
පළමු එක්දින තරගය
දෙවන එක්දින තරගය
තෙවන එක්දින තරගය
1997 දෙසැම්බර් 28 ලකුණු පුවරුව |
එ | ||
සෞරව් ගංගුලි 61 (86) මුත්තයියා මුරලිදරන් 3/53 (ඕවර 10) | අරවින්ද ද සිල්වා 82* (90) ඩෙබාසිස් මොහාන්ති 3/58 (ඕවර 10) |
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය නේරු ක්‍රීඩාංගනය, මාගාවෝ තරගයේ වීරයා: අරවින්ද ද සිල්වා විනිසුරුවන්: ක්‍රිෂ්ණා හරිහරන් සහ රාමන් ශර්මා |
- කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
යොමුව
- "Sri Lanka in India, Nov-Dec 1997 – Schedule". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- "Sri Lanka in India Nov-Dec 1997, Results Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- "2nd ODI: India v Sri Lanka at Indore, Dec 25, 1997". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- Williamson, Martin (24 December 2005). "India's Christmas cracker". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 December 2012.
- "A Christmas gnome". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- Rodrigopulle, Elmo (30 December 1997). "When umpiring was made a mockery of". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- Cozier, Craig (1999). "The Sri Lankans in India, 1997–98". In Engel, Matthew (ed.). Wisden Cricketer's Almanack 1999 (136 ed.). Guildford, Surrey: John Wisden & Co. Ltd. p. 1110. ISBN 0-947766-50-2.
- "Sri Lanka in India 1997/98". CricketArchive. සම්ප්‍රවේශය 19 December 2012.
- "Test Series 1997/98 Averages: India v Sri Lanka". ESPNcricinfo. සම්ප්‍රවේශය 19 December 2012.
- "First Test Match, India v Sri Lanka". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 August 2017.
- "Sachin joins the 4000 club". Rediff.com. 4 December 1997. සම්ප්‍රවේශය 20 January 2021.
- "Second One-Day International, Grounds for appeal". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997-98 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997-98 යනු කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 1997-98 යනු කුමක් දර්ශනය කරන්නේ?