ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය යනු ශ්‍රී ලංකාවේ ඉහලතම අධිකරණය වේ. එය පිහිටුවන ලද්දේ 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපත්‍යීකරණයෙන් පසුවය.
| ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය | |
|---|---|
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය | |
| පිහිටුවීම | 1801 |
| රට | ශ්‍රී ලංකාව |
| ස්ථානය | අලුත් කඩේ, කොළඹ |
| ආදර්ශ පාඨය | "Inspire public trust and confidence" |
| Authorized by | ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
| විනිසුරු ධූරකාලය | වයස අවුරුදු 65 දක්වා |
| තනතුරු ප්‍රමාණය | 10 |
| වෙබ් අඩවිය | supremecourt.lk |
| ශ්‍රී ලංකාවේ අගවිනිසුරු | |
| වත්මන් | නලීන් පෙරේරා |
| ඇරඹීම | 15 ජනවාරි 2013 |
අධිකරණයේ විනිශ්චයකාරවරු
- ගරු. අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය
- ගරු. විනිශ්චයකාර බුවනෙක අළුවිහාරේ
- ගරු. විනිශ්චයකාර සරත් ද ආබෲ
- ගරු. විනිශ්චයකාර ප්‍රියන්ත ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර උපාලි අබේරත්න
- ගරු. විනිශ්චයකාර අනිල් ගුණරත්න
- ගරු. විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි
- ගරු. විනිශ්චයකාර නලින් පෙරේරා
- ගරු. විනිශ්චයකාර ප්‍රසන්න ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර විජිත් කේ. මලගොඩ
- ගරු. විනිශ්චයකාර පද්මන් සූරසේන
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය යනු කුමක්ද? ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?