ශ්‍රී ලංකා ශිඛාමණී (ඉංග්‍රීසි: Sri Lanka Sikhamani) යනු පුද්ගලයෙකු විසින් "ජාතියට සිදුකරන ලද මෙහෙවර" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් ශ්‍රී ලංකා ශිඛාමණී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලංකා ශිඛාමණී අභිධානය, කලා කීර්ති අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.
මූලාශ්‍ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ශිඛාමණී පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ශිඛාමණී යනු කුමක්ද? ශ්‍රී ලංකා ශිඛාමණී යනු කුමක් දර්ශනය කරන්නේ?