මෙහි ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග පිළිබඳ විස්තරයක් දැක්වේ.
| මාර්ග අංකය | මාර්ගයේ නම / දිවෙන ප්‍රදේශ | දුර (km) |
|---|---|---|
| B001 | අක්කරයිපත්තු - වරපතන්චේනයි | 20.92 |
| B002 | අක්කරයිපත්තු - සගමම් | 18.50 |
| B003 | අකුරැස්ස - කඹුරුපිටිය | 13.27 |
| B004 | අකුරැස්ස - කෙටන්විල | 5.63 |
| B005 | අලදෙණිය - ඊරියගම | 9.65 |
| B006 | අලකොළඟ - පොත්තෙපිටිය | 9.25 |
| B007 | අලවතුගොඩ - අංකුඹුර - කැප්පෙට්ටිගල | 14.79 |
| B008 | අලව්ව - දම්පැලැස්ස | 14.64 |
| B009 | අලව්ව - මාහරගම | 14.63 |
| B010 | අල්ලෙයි - කන්තලේ | 41.03 |
| B011 | ඇලන්පටුමග, දෙහිවල | 1.96 |
| B012 | අලුත්ගම - වීගොඩ | 8.05 |
| B013 | අල්වෙයි - නෙල්ලිඅඩි - තුන්නාලෛ | 8.53 |
| B014 | අම්බලංගොඩ - ඇල්පිටිය - පිටිගල | 29.36 |
| B015 | අඹතැන්න - බොක්කවෙල - අරඹේකැලේ | 19.90 |
| B016 | අම්පාර ගුවන්තොට පාර | 4.83 |
| B017 | අම්පාර නගර වීදිය | 30.57 |
| B018 | අම්පිලන්තුරයි - වීරමුනෛ | 26.38 |
| B019 | ආණමඩුව - උස්වැව - ගල්ගමුව | 39.02 |
| B020 | ආනන්ද ඇවෙනියු | 0.24 |
| B021 | ආන්දල්ල - තිස්ස | 6.63 |
| B022 | ඇන්ඩර්සන් ඇවෙනියු | 0.11 |
| B023 | අද්මිරාල්ටි ගොඩනැගිල්ලට ප්‍රවේශ මාර්ගය | 28.32 |
| B024 | රත්මලාන දේශීය ගුවන්තොට සඳහා වන ප්‍රවේශ මාර්ගය | 2.93 |
| B025 | ලක්ෂපාන විදුලි බලාගාරයට ප්‍රවේශ මාර්ගය | 11.54 |
| B026 | මිඩ්ෆෝඩ් විදුලි බලාගාරයට ප්‍රවේශ මාර්ගය | 0.97 |
| B027 | දුම්රිය ස්ථානවලට ප්‍රවේශ මාර්ග | 17.68 |
| B028 | විල්පත්තු රක්ෂිතයට ප්‍රවේශ මාර්ගය | 7.74 |
| B029 | විශ්ව විද්‍යාල සඳහා වන ප්‍රවේශ මාර්ග | 19.31 |
| B030 | පොදු ගොඩනැගිලි සඳහා වන ප්‍රවේශ මාර්ග | 21.54 |
| B031 | අරසඩි - මල්කම්පිඩ්ඩි | 5.23 |
| B032 | අත්තිඩිය - ගල්කිස්ස | 2.41 |
| B033 | ආවරන්ගල් - තෝන්ඩමනරු | 6.03 |
| B034 | අයගම - කුකුලේගම | 16.89 |
| B035 | බඩල්කුඹුර - බුත්තල - සෙල්ල කතරගම | 56.32 |
| B036 | බදුල්ල - කරමේටිය - ආඳාඋල්පත | 48.10 |
| B037 | ගාල්ල බාලදක්ෂ මාවත | 0.56 |
| B038 | බලංගොඩ - බෝවත්ත - කල්තොට | 28.96 |
| B039 | බලංගොඩ - රාස්සගල - ඌවැල්ල | 13.26 |
| B040 | බලපිටිය - වතුගෙදර | 3.22 |
| B041 | ගාල්ල බණ්ඩාරනායක මාවත | 0.56 |
| B042 | බණ්ඩාරවෙල - ලියනගහවෙල - පූනෑගල | 21.56 |
| B043 | බණ්ඩාරවෙල - ඌව හයිලන්ඩ්ස් - එටැම්පිටිය | 16.49 |
| B044 | බණ්ඩාරවෙල - වැලිමඩ | 21.72 |
| B045 | බංගදෙනිය - ආඬිගම - ආණමඩුව | 38.21 |
| B046 | බාර්පාර, මඩකලපුව | 4.67 |
| B047 | බත්තරමුල්ල - පන්නිපිටිය | 7.29 |
| B048 | බටුකොටුව - මැදිරිගිරිය | 8.69 |
| B049 | අම්බලන්ගොඩ බසාර් වීදිය | 1.69 |
| B050 | ගම්පහ බසාර් වීදිය | 0.05 |
| B051 | බසාර් වීදිය හා එඩින්බරෝ වීදිය, බණ්ඩාරවෙල | 0.63 |
| B052 | වවුනියාව බසාර් වීදිය | 2.09 |
| B053 | මුලතිව් වෙරළ පාර | 0.87 |
| B054 | බෙලිඅත්ත - වලස්මුල්ල | 15.69 |
| B055 | බෙන්තර - ඌරගහ - ඇල්පිටිය | 26.95 |
| B056 | බිබිලේ - මැදගම - නක්කල | 33.79 |
| B057 | බිබිලේ - ඌරණිය - මහියංගනය | 39.58 |
| B058 | බියන්විල - ගණේමුල්ල | 8.05 |
| B059 | ගලහිටියාව හංදිය - මාදම්පේ (බෝධිය පාර) | 2.01 |
| B060 | බෝගහවැව - පුල්මුඩේ | 27.76 |
| B061 | බූස්ස - හේගොඩ | 1.61 |
| B062 | කොටා පාර (බොරැල්ල - රාජගිරිය) | 1.30 |
| B063 | බෝතලේ - මීරිගම | 5.63 |
| B064 | බෝවතැන්න අතිරේක මාර්ගය | 2.41 |
| B065 | බෝවත්ත - පඬිවෙල | 6.44 |
| B066 | බෝයවල - මන්දන්ඩවෙල | 2.09 |
| B067 | බුලත්කොහුපිටිය - දේදුගල | 12.47 |
| B068 | ඉංගිරිය - හල්වතුර - එගල්ඔය | 8.85 |
| B069 | බූවැලිකඩ - ලෙවැල්ල | 1.30 |
| B070 | අස්ගිරිය අතුරු මාර්ගය | 0.98 |
| B071 | කැරොලීනා - නෝර්ටන්බ්‍රිජ් - වනරාජා | 23.73 |
| B072 | ගම්පහ කනත්ත පාර | 0.26 |
| B073 | ඡදයන්තලාව - උහන | 11.26 |
| B074 | චාවකච්චේරි - කච්චයි | 6.44 |
| B075 | චාවකච්චේරි - පූලොලි | 19.31 |
| B076 | චාවකච්චේරි - තන්නන්කිලප්පු | 3.62 |
| B077 | චවලකඩෛ - ඡදයන්තලාව | 8.05 |
| B078 | මීගමුව හලාවත වීදිය | 1.26 |
| B079 | හලාවත - වාරියපොළ | 50.64 |
| B080 | චුන්ඩිකුලි - කොලුඹුතුරෛ | 2.56 |
| B081 | චුන්නාකම් විදුලි බලාගාර මාවත | 0.16 |
| B082 | කුරුණෑගල වටරවුම් පාර (යන්තම්පලාව - නාවින්න රෝහල - ගැට්ටුවාන - මුත්තෙට්ටුගල) | 9.84 |
| B083 | තංගල්ල වටරවුම් පාර | 1.45 |
| B084 | කොළඹ - හොරණ මාර්ගය (පාමංකඩ - පොකුණුවිට) | 28.01 |
| B085 | මැදවච්චිය හරස් මාර්ගය | 0.48 |
| B086 | දඹගහපිටිය - පින්නගොල්ල - ආරව - මීගහකිවුල | 13.32 |
| B087 | දම්බොක්ක - කටුපිටිය | 8.85 |
| B088 | දන්ඩගමුව - උඩුවෙල | 13.27 |
| B089 | දනිකිට්ටව - අඹන්පොළ | 22.33 |
| B090 | දංඕවිට - මීරිගම | 8.61 |
| B091 | දවුලගල - වටදෙනිය | 7.45 |
| B092 | දීඝවාපි චෛත්‍ය මාවත | 6.44 |
| B093 | දෙහිඕවිට - දෑරණියගල - නූරිය | 27.96 |
| B094 | දෙහිවල - මහරගම | 7.64 |
| B095 | දෙල්ගොඩ - දොම්පෙ - ගිරිදර | 12.07 |
| B096 | දෙමටගොඩ - වැල්ලම්පිටිය | 1.93 |
| B097 | දෙමෝදර - බදුල්ල | 21.32 |
| B098 | දෙනෙගම - මුලටියාන | 11.26 |
| B099 | දෙනියාය - වෙහෙරහේන | 8.04 |
| B100 | දික්වැල්ල - ජංගොල්ල - තල්පිටිගල | 24.14 |
| B101 | දික්වැල්ල - බෙලිඅත්ත | 13.27 |
| B102 | දියතලාව - අලුත්වෙල උතුර | 2.81 |
| B103 | දියතලාව - අලුත්වෙල දකුණ | 1.96 |
| B104 | දියතලාව - මීරහවත්ත | 6.44 |
| B105 | දියතලාව - වෙලන්හින්න - වලගහවෙල | 5.63 |
| B106 | දොඩන්දූව - ගොනාපීනූවල | 3.86 |
| B107 | දෙවුන්දර ප්‍රදීපාගාර මාවත | 1.25 |
| B108 | දූනගහ - නිල්පනාගොඩ | 5.79 |
| B109 | ගාල්ල එඩ්මන්ඩ් මාවත | 4.02 |
| B110 | ඇහැලියගොඩ - දෙහිඕවිට | 16.78 |
| B111 | ඒකල - කොටදෙනියාව (බඩල්ගම පාලම) | 26.95 |
| B112 | ඇළහැර - ගිරිතලේ | 39.42 |
| B113 | ඇල්ල - පස්සර | 27.55 |
| B114 | ඇල්පිටිය - අවිත්තාව - ලෙව්වන්දූව | 27.56 |
| B115 | ඇඹිලිපිටිය - පනාමුරේ - බුළුතොට | 38.62 |
| B116 | ඇඹිල්මීගම - දවුලගල - පැණිදෙණිය | 11.26 |
| B117 | එප්පාවල - තිඹිරිගම | 15.69 |
| B118 | ඊරියගම - පැණිදෙණිය | 0.93 |
| B119 | එරුක්කලම්පිටිය - කෝස්වේ | 0.80 |
| B120 | ඇතුල්කෝට්ටේ - මිරිහාන - කොහුවල | 5.95 |
| B121 | ගඩලාදෙණිය - පරණපට්ටිය | 5.23 |
| B122 | ගලගෙදර - රඹුක්කන | 18.50 |
| B123 | ගලගෙදර - හොරණ | 19.05 |
| B124 | ගලගොඩ - වැලිගෙපොළ | 7.24 |
| B125 | ගලහා - පුපුරැස්ස- දෙල්පිටිය (2 වන අංශය) | 28.96 |
| B126 | ගල්ගමුව - නිකවැව | 24.54 |
| B127 | ගලිගමුව - රුවන්වැල්ල | 22.53 |
| B128 | ගාල්ල - බද්දේගම | 19.31 |
| B129 | ගාල්ල - උඩුගම | 36.60 |
| B130 | ගාල්ල - වක්වැල්ල | 6.84 |
| B131 | ගල්මඩු - මුවන්ගල - හිඟුරාන | 7.64 |
| B132 | ගම්පොළ - ක්‍රෆ්හෙඩ් | 15.93 |
| B133 | ගනේවල්පොළ - දච්චහල්මිල්ලෑව | 45.86 |
| B134 | ගංගොඩවිල - | 2.61 |
| B135 | ගෙලිඔය - ඇම්බැක්කේ | 4.23 |
| B136 | ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල | 15.37 |
| B137 | ගිංඔය- බෝලවත්ත - දංකොටුව | 4.70 |
| B138 | ගිංතොට ප්ලයිවුඩ් කම්හල මාවත | 4.51 |
| B139 | ගෝනදෙණිය - උඩුගම | 4.02 |
| B140 | ග්‍රැවට්ස් පාර | 5.71 |
| B141 | හක්මන - බෙලිඅත්ත - තංගල්ල | 19.31 |
| B142 | හක්මන - මීල්ල - තලහගංවඩුව | 11.26 |
| B143 | හල්පතොට - කුරුඳුගහහැතැක්ම | 16.49 |
| B144 | හල්වතුර වතුයාය වීදිය | 1.00 |
| B145 | හංවැල්ල හන්දිය පාර | 0.80 |
| B146 | හැංවැල්ල - පූගොඩ - වෑකෙ - ඌරාපොළ | 24.14 |
| B147 | හපුතලේ - දඹේතැන්න | 9.32 |
| B148 | හරංගල - කළපිටිය - කුඹල්ඔළුව | 23.39 |
| B149 | හැටන් - මස්කෙළිය - ඩල්හවුසි | 32.97 |
| B150 | හීදෙණිය - පූජාපිටිය | 8.05 |
| B151 | හැඳල - හුණුපිටිය | 4.02 |
| B152 | මට්ටක්කුලිය - උස්වැටකෙයියාව - පිංවත්ත | 7.66 |
| B153 | හික්කඩුව - බද්දේගම - නිල්හේන | 14.88 |
| B154 | හිඳගල - නාරංවිට - ගම්පොළ | 15.78 |
| B155 | හිඟුරක්ගොඩ - යෝධ ඇළ | 5.63 |
| B156 | හිනිදුම - ඕපාත - පිටබැද්දර | 31.38 |
| B157 | හොරණ - අඟුරුවාතොට - අලුත්ගම | 54.14 |
| B158 | හොරවෙළ - පැලවත්ත - පිටිගල | 25.74 |
| B159 | ඉබ්බාගමුව - කුඹුක්ගැටේ - මැදගල්ල | 34.19 |
| B160 | ඉඩංගොඩ - අයගම | 13.68 |
| B161 | ඉඹුල්ගොඩ - වැලිවේරිය | 4.42 |
| B162 | ඉනාමළුව - සීගිරිය (සීගිරිය පිවිසුම් මාර්ගය) | 9.17 |
| B163 | ඉංගිරිය - හල්වතුර | 2.96 |
| B164 | ශ්‍රී මහ බෝධිය පෙදෙස - යාපනය හන්දිය | 2.41 |
| B165 | කච්චේරිය - වෙරළ කොටුව පාර | 3.62 |
| B166 | කඩහපොළ - කටුපොත - රඹාවැව | 18.71 |
| B167 | කඩවලගෙදර - විටිකුලිය | 13.84 |
| B168 | කඩවත - රාගම - වැලිසර | 8.05 |
| B169 | කඩවත - මාවරමණ්ඩිය | 3.54 |
| B170 | කඩ්ඩුවාන් - මල්ලාකම් - චන්කනෛ | 11.26 |
| B171 | කඩ්ඩුවන් - මයිලඩි | 3.72 |
| B172 | කඩුගන්නාව - ගම්පොළ | 17.30 |
| B173 | කඩුගන්නාව - පොත්තෙපිටිය | 8.45 |
| B174 | කඩුවෙල - අතුරුගිරිය | 9.25 |
| B175 | කහඹිලියාගොඩ - සූරියගොඩ | 0.40 |
| B176 | කහව - බටපොළ | 8.37 |
| B177 | කහවත්ත - ඇල්ල - බෙම්මුල්ලේගෙදර | 12.23 |
| B178 | කාක්කපල්ලිය - තඹලගල්ල | 6.84 |
| B179 | කළගෙඩිහේන - වේයන්ගොඩ | 4.10 |
| B180 | කලල්පිටිය - උකුවෙල - ඇල්කඩුව | 13.47 |
| B181 | කලවාන - රක්වාන | 46.66 |
| B182 | කලාවැව - අවුකන | 4.68 |
| B183 | කල්එළිය - පල්ලෙවෙල - මැදගම්පිටිය | 10.22 |
| B184 | කල්කුඩා පාර | 5.63 |
| B185 | කල්කුඩා - වාලච්චේනි | 4.42 |
| B186 | කල්මුනේ වෙරළ දැක්ම වීදිය | 1.21 |
| B187 | කල්මුනේ - චවලකඩේයි | 4.38 |
| B188 | කළුඅග්ගල - ලබුගම | 14.00 |
| B189 | කළුගල - පොල්පිටිය - ලක්ෂපාන | 11.26 |
| B190 | කළුගමුව - විලකටුපොත | 21.11 |
| B191 | කළුතර - නාගොඩ | 5.74 |
| B192 | කන්දසාමි කෝවිල - කලුතෛපිඩ්ඩි | 3.38 |
| B193 | කන්දසාමි කෝවිල් - නච්චිමාර්කෝවිල් | 2.43 |
| B194 | කන්දසාමි මාවත | 1.21 |
| B195 | මහනුවර - කිරිමැටිය | 16.09 |
| B196 | කන්තලේ පෙරතුවේලි පාර | 2.25 |
| B197 | කරෛනගර් වටරවුම් මාර්ගය | 6.77 |
| B198 | කරයියූර් ගොඩකරන ස්ථානය | 3.06 |
| B199 | කරඬුපාන - රඹුක්කන | 8.85 |
| B200 | කරප්පිකඩේ දිගු කිරීමේ මාර්ගය | 0.40 |
| B201 | කරුවලගස්වැව - මියල්ලෑව | 19.31 |
| B202 | කතරගම - සෙල්ල කතරගම | 5.05 |
| B203 | කට්පහ - පුල්ලියුර් කෝවිල් මාවත | 1.61 |
| B204 | කටුබැද්ද - කොස්පැලෑන | 1.82 |
| B205 | කටුගස්තොට - මඩවල - පන්විල - බඹරැල්ල | 34.89 |
| B206 | කටුගස්තොට - මැදවල | 10.30 |
| B207 | කටුකුරුන්ද - නෑබොඩ | 16.49 |
| B208 | කටුනායක - මිනුවන්ගොඩ - වේයන්ගොඩ | 22.32 |
| B209 | කැබිතිගොල්ලෑව දිගු කිරීමේ මාර්ගය | 1.85 |
| B210 | කැබිතිගොල්ලෑව නව නගර වීදිය | 0.97 |
| B211 | කැබිතිගොල්ලෑව - පදවිය | 33.79 |
| B212 | කැකිරාව - ගනේවල්පොළ | 6.95 |
| B213 | කැකිරාව - තලාව | 37.41 |
| B214 | කැලණිය - මුදුන්ගොඩ | 27.76 |
| B215 | කැලණිය - වෙදමුල්ල (වරාගොඩ) | 3.22 |
| B216 | කැස්බෑව - කිඳෙල්පිටිය - බණ්ඩාරගම | 11.78 |
| B217 | කැටපොළ - ඕමත්ත - තොටුපොළ | 1.61 |
| B218 | කිඹිස්ස - දිගම්පතහා | 6.03 |
| B219 | ජෝර්ජ් රජු මාවත | 0.48 |
| B220 | කිරිබත්ගොඩ - හුණුපිටිය | 3.59 |
| B221 | කිරිබත්ගොඩ - සපුගස්කන්ද තෙල් පිරිපහදුව | 5.07 |
| B222 | කිරිඇල්ල - නෙඳුරාන - ඇහැලියගොඩ | 14.08 |
| B223 | කිරිමැටිතැන්න - ගල්ගොඩ | 5.63 |
| B224 | කිරිමැටිය - යාල | 17.17 |
| B225 | කිරිඳිවිට - අස්සැන්නවත්ත | 12.87 |
| B226 | කිරිඳිවිට - ගණේමුල්ල | 2.82 |
| B227 | කිරියන්කල්ලිය - ආඬිගම | 13.68 |
| B228 | කොච්චිකඩේ - හල්පේ | 9.46 |
| B229 | කොහුවල - දෙහිවල | 2.74 |
| B230 | කොකුවිල් - වඩ්ඩුකොඩ්ඩයි | 8.45 |
| B231 | කොලොන්නාව - ගොතටුව - අංගොඩ (IDH රෝහල හරහා) | 3.22 |
| B232 | කොලොන්නාව - යක්බැද්ද (ඔබේසේකරපුර පාර) | 2.41 |
| B233 | Kong Tree Road | 0.53 |
| B234 | කොරකහවැව - ශ්‍රී මහා බෝධිය | 4.83 |
| B235 | කොරලවැල්ල - එගොඩ උයන | 5.84 |
| B236 | කොස්ලන්ද - පූනාගල | 11.55 |
| B237 | කොටදෙණියාව - මීරිගම | 8.05 |
| B238 | කොට්ටාව - බටේමුල්ල | 13.68 |
| B239 | කොට්ටාව - තලගල | 15.48 |
| B240 | කෝට්ටේ - බෝපේ | 28.80 |
| B241 | කුඩාපාඩුව - කම්මල්තුරෙයි | 3.01 |
| B242 | කුඩුගල - වත්තේගම | 12.07 |
| B243 | කුලියාපිටිය - හෙට්ටිපොළ | 15.69 |
| B244 | කුලියාපිටිය - පඬිවෙල | 11.26 |
| B245 | කුරණ පාර | 0.88 |
| B246 | කුරණ - තලදුව | 1.85 |
| B247 | කුරුණෑගල - නාරම්මල - මාදම්පේ | 64.36 |
| B248 | ලබුදූව - වඳුරඹේ - සන්දරවෙල | 22.12 |
| B249 | මැකලම් මැතිණිය මාවත | 5.63 |
| B250 | අංක එක ඇළ පාර, මඩකලපුව | 0.90 |
| B251 | ලේවාය පාර | 3.54 |
| B252 | ලිඳුල - අග | 22.24 |
| B253 | ලෝලන්ඩ් - පනාලිය | 1.80 |
| B254 | මාබිම - සපුගස්කන්ද | 3.22 |
| B255 | මාදම්පේ - චෙට්ටියාර් වීදිය | 0.31 |
| B256 | මැදවල - රජවැල්ල | 8.21 |
| B257 | මඩොල්කැලේ - කබරගල - කන්දේනුවර | 20.92 |
| B258 | මහකෙළිය - කටුපොත | 12.87 |
| B259 | ගම් උදාව 87 ප්‍රදේශයට ප්‍රවේශ මාර්ගය | 6.39 |
| B260 | වෙට්ටපාලෛ ප්‍රධාන මාර්ගය | 3.62 |
| B261 | මීගමුව මහ වීදිය | 0.43 |
| B262 | මාකොළ - උඩුපිළ | 8.85 |
| B263 | මාලබේ - කඩුවෙල | 5.63 |
| B264 | මල්ලවපිටිය - රම්බඩගල්ල - කැප්පෙටිපොළ | 34.59 |
| B265 | මල්වල - කර්නෙ | 14.48 |
| B266 | මල්වත්ත - ඡදයන්තලාව | 5.63 |
| B267 | මාම්පේ - කොට්ටාව | 6.23 |
| B268 | මනිපායි - කයිතඩි | 13.68 |
| B269 | මාන්කුලම් - වෙල්ලන්කුලම් | 37.81 |
| B270 | මන්නාරම මාකට් වීදිය (සෙබස්තියන් රෝහල) | 2.33 |
| B271 | මරදගහමුල - බඩල්ගම | 7.64 |
| B272 | මාරවිල - උඩුබද්දාව | 19.87 |
| B273 | මස්කෙළිය - අප්කොට් | 8.70 |
| B274 | මාතලේ - ඉලුක්කුඹුර - පල්ලෙගම | 46.80 |
| B275 | මාතර - හක්මන | 24.14 |
| B276 | මදගල් - පන්ඩෙතෙරිප්පු - සම්බිලිතුරෙයි | 6.61 |
| B277 | මාවිඩ්ඩපුරම් - කීරමලෛ | 2.94 |
| B278 | මාවනැල්ල - අරණායක - හොරවෙල | 14.45 |
| B279 | මාවනැල්ල - හෙම්මාතගම - සිංහපිටිය | 25.80 |
| B280 | මාවතගම - බරන්දර | 8.25 |
| B281 | මාවතගම - මුවලන්ද | 8.85 |
| B282 | මැදවච්චිය - හොරොව්පොතාන | 37.81 |
| B283 | මැදවච්චිය - කැබිතිගොල්ලෑව | 25.74 |
| B284 | මැද්දේවත්ත - කැකණදුර - යටියන | 14.64 |
| B285 | මීපේ - ඉංගිරිය | 18.09 |
| B286 | මිද්දෙනිය - පනාමුරේ | 13.27 |
| B287 | මින්නේරිය - හිඟුරක්ගොඩ (ගුවන්තොට පාර) | 8.85 |
| B288 | මිනුවන්ගොඩ - ගම්පහ - මිරිස්වත්ත | 13.27 |
| B289 | මිනුවන්ගොඩ - මිරිස්වත්ත - කටාන | 12.63 |
| B290 | මීරිගම - නාල්ල | 8.21 |
| B291 | මිරිහාන - උඩහමුල්ල - නාවින්න | 3.38 |
| B292 | මිරිස්වත්ත - වතුරගම | 10.06 |
| B293 | මොණරාගල නගර වීදිය | 0.45 |
| B294 | මොරගස්වැව - ඉලුක්වැව | 10.06 |
| B295 | මොරටුව - පිළියන්දල | 4.83 |
| B296 | පුලියන්කුලම් - මුලතිව් | 42.68 |
| B297 | මුලතිව් - කෝකිලායි | 36.20 |
| B298 | මුනයි වීදිය, මඩකලපුව | 0.43 |
| B299 | මුරුන්කන් - සීලාවතුර | 15.29 |
| B300 | මුත්තෙට්ටුගල - හිරිපිටිය | 18.50 |
| B301 | නඩුකොඩයි පාර | 2.41 |
| B302 | නාගොඩ - ගල්ලස්ස කොලනිය පාර | 3.70 |
| B303 | නාගොඩ - ගෝනදෙණිය | 3.62 |
| B304 | නාගොඩ - කලවල්ලව - බෙල්ලපිටිය | 55.51 |
| B305 | නල්ලූර් - ඔඩ්ඩුමඩම් | 2.41 |
| B306 | නානු ඔය - හීන්දෙනිය | 2.41 |
| B307 | නාරාහේන්පිට - නාවල - නුගේගොඩ | 3.22 |
| B308 | නාරම්මල - ගිරිඋල්ල - දංකොටුව | 45.25 |
| B309 | නාරංදෙණිය - හක්මන | 11.67 |
| B310 | නරටුපාන - වරකාගොඩ | 3.22 |
| B311 | නට්ටාරම්පොත - යක්ගහපිටිය | 2.83 |
| B312 | නාඋල - ඇළහැර - පල්ලේගම - හෙට්ටිපොළ | 64.37 |
| B314 | නාවල් කඳවුර පාර | 0.80 |
| B315 | නාවන්තුරෙයි - ඔඩ්ඩුමඩම් | 1.21 |
| B316 | නාවින්න - බොරලැස්ගමුව | 2.41 |
| B317 | නාවලපිටිය - දිඹුල | 31.18 |
| B318 | නාවලපිටිය - දොළොස්බාගේ | 19.71 |
| B319 | නාවලපිටිය - ගිනිගත්හේන | 12.07 |
| B320 | නයපමුල්ල - උනන්පිටිය - නාගොඩ | 12.07 |
| B321 | මීගමුව - අළුතෑපොල | 14.67 |
| B322 | ගිරිඋල්ල - බඩල්ගම - මීගමුව | 37.81 |
| B323 | මීගමුව - කදිරාන | 3.62 |
| B324 | මීගමුව - මීරිගම | 30.57 |
| B325 | නෙලුක්කුලම් - නෙරියකුලම් | 21.72 |
| B326 | නිකවැරටිය - මොරගොල්ලාගම - සියඹලන්ගමුව | 48.51 |
| B327 | නිලාවැලි ලුණු කාර්යාල පාර | 1.64 |
| B328 | නෝට්‍රන්බ්‍රිජ් - මස්කෙළිය | 16.80 |
| B329 | නෝර්වුඩ් - බගවන්තලාව - කැම්පන් | 16.89 |
| B330 | නෝර්වුඩ් - අප්කොට් | 12.71 |
| B331 | නුවරඑළිය නගර වීදිය | 2.41 |
| B332 | නුවරඑළිය - උඩුපුස්සල්ලාව | 46.00 |
| B333 | ඔඩ්ඩමාවඩි - වාකනේරි | 9.25 |
| B334 | ඔඩ්ඩුසුඩාන් - නෙදුන්කර්නි | 10.86 |
| B335 | මහරගම පරණ බසාර් පාර | 0.80 |
| B336 | පරණ නුවර පාර (බත්තරමුල්ල - කඩුවෙල) | 0.69 |
| B337 | කාත්තන්කුඩි පරණ පාර | 7.67 |
| B338 | මාතර පරන තංගල්ල පාර | 2.41 |
| B339 | ඔළුගන්තොට - පින්නවල - බගවන්තලාව | 35.14 |
| B340 | ඕස් හීල් (යුධ හමුදා කෞතුකාගාර) මාවත - ත්‍රිකුණාමලය | 3.38 |
| B341 | නොච්චියාගම පිටත වටරවුම් මාර්ගය | 9.78 |
| B342 | පදවිය - ගල්කුලම | 14.67 |
| B343 | පදවිය - පරාක්‍රමපුර (බණ්ඩාරනායක මාවත) | 10.06 |
| B344 | පදිරිප්පු - වෙල්ලවෙලි | 6.03 |
| B345 | පාගොඩ - පිටකෝට්ටේ | 1.61 |
| B346 | පලාපත්පිටිය - ගලේවෙල | 28.16 |
| B347 | පලතොප්පු - සේරුවිල | 7.82 |
| B348 | පාලාවි කල්ලඩි | 7.24 |
| B349 | පලාවි - කල්පිටිය | 40.23 |
| B350 | පල්ලංඔය - ඉඟිනියාගල | 12.87 |
| B351 | පල්ලෙබැද්ද - මැදගං ඔය - වැලිගෙපොල | 12.47 |
| B352 | පල්ලිමුනෙයි පාර, මන්නාරම | 1.29 |
| B353 | පලුගම - බෝරලන්ද - හපුතලේ | 26.55 |
| B354 | පනාගොඩ - හේන්පිට | 6.44 |
| B355 | පානම - කුඹුක්කන | 17.70 |
| B356 | පන්නල - කුලියාපිටිය | 16.25 |
| B357 | පරන්තන් - පූනකරි | 25.74 |
| B358 | පුරුස්සැල්ල - පනාපිටිය | 5.12 |
| B359 | පස්සර - හිඟුරුකඩුව - පැල්වත්ත | 30.17 |
| B360 | පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න | 29.93 |
| B361 | පස්යාල - අත්තනගල්ල | 6.84 |
| B362 | පට්ටන්විල - මාකොළ | 1.80 |
| B363 | පැලවත්ත - කන්කොටයාවත්ත - තින්නියවෙල - මොරවක | 53.18 |
| B364 | පේරාදෙණිය - දෙල්තොට - රිකිල්ලගස්කඩ | 52.13 |
| B365 | පේරාදෙණිය - හල්ඔළුව - කටුගස්තොට | 10.61 |
| B366 | පන්කුලම් - වල්ලිපුනම් | 2.41 |
| B367 | පිළියන්දල - මහරගම | 7.37 |
| B368 | පිටකෝට්ටේ - තලවතුගොඩ | 4.23 |
| B369 | පිටියගෙදර - වත්තේගම - වාවින්න | 5.15 |
| B370 | පේදුරු තුඩුව නැගෙනහිර වෙරළ පාර | 3.94 |
| B371 | පේදුරු තුඩුව - මුරියන්කේනි | 28.96 |
| B372 | බදුල්ල පොලිස් ස්ථාන වටරවුම් පාර | 1.29 |
| B373 | පූනෑව - කිඩවරම්කුලම | 3.22 |
| B374 | පොතුවිල් - පානම | 17.70 |
| B375 | ත්‍රිකුණාමලය අයියනාර් කෝවිල සිට දුම්රියපළ දක්වා මග | 1.61 |
| B376 | තංගල්ල බන්ධනාගාර පාර | 0.23 |
| B377 | පූජාපිටිය - අලවතුගොඩ | 8.05 |
| B378 | පුලියඩි - ඉරක්කමාම් - මඩු | 10.86 |
| B379 | පුත්තලම - මරිච්චුකඩ්ඩි | 65.97 |
| B380 | පුත්තූර් - කන්දරොඩයි (කඳුරුගොඩ විහාරයට) | 12.47 |
| B381 | රඳාඇල්ල කෙටිපාර | 3.38 |
| B382 | රාගම - කඳාන | 4.55 |
| B383 | රක්වාන - බුළුතොට | 1.13 |
| B384 | රඹුක්කන - කටුපිටිය | 9.81 |
| B385 | රඹුක්කන - මාවනැල්ල | 16.89 |
| B386 | රණතුංග මාවත | 0.11 |
| B387 | රාන්න - උඩයල - වීරකැටිය | 15.69 |
| B388 | රත්මලාන - බොරුපන | 1.93 |
| B389 | රතමලාන - මිරිහාන | 8.05 |
| B390 | රත්නපුර - පලාවෙල - කරවිට | 22.53 |
| B391 | රත්නපුර - වේවැල්වත්ත | 28.00 |
| B392 | රත්තොට - ගම්මඩුව | 11.26 |
| B393 | රිදීගම - ලිනිවෙහෙර | 2.01 |
| B394 | කතරගම යෝජනා ක්‍රමයට ප්‍රවේශ මාර්ග | 14.48 |
| B395 | ලේවාය මාර්ග හා නගර මාර්ග | 8.88 |
| B396 | පංකෙටිය හංදිය - දියතලාව - බණ්ඩාරවෙල | 9.90 |
| B397 | පූජා නගරය පාර, නොච්චියාගම | 17.68 |
| B398 | සන්දිලිපායි - සෙන්දන්කුලම් | 7.72 |
| B399 | සන්ගිලිතෝප්පු - චෙම්මනි | 3.43 |
| B400 | සීදුව - උඩුගම්පොල | 11.62 |
| B401 | සියඹලාපේ - ගල්වල්කඩ | 4.42 |
| B402 | සොරනපත්තුව - තලයඩි | 7.48 |
| B403 | තල්ලඩි - අරිප්පු - මරිච්චුකඩ්ඩි | 46.66 |
| B404 | ශ්‍රී ආරියවිලාස මාවත, හොරණ | 0.50 |
| B405 | ශ්‍රී සෝමනන්ද මාවත, හොරණ | 0.85 |
| B406 | දිඹුල්ල වතුයාය - කොටගල | 6.31 |
| B407 | මීගමුව ශාන්ත ජෝසප් මාවත | 2.82 |
| B408 | තල්දූව - මීවිටිගම්මන | 18.90 |
| B409 | තල්ගොඩපිටිය - යටවත්ත - දොඹවල | 29.36 |
| B410 | තංගල්ල - වීරකැටිය | 14.48 |
| B411 | තවලම - නෙළුව - බටුවංගල | 9.65 |
| B412 | තවලන්තැන්න - තලවකැලේ | 33.36 |
| B413 | තැන්නෙකුඹුර - රිකිල්ලගස්කඩ - රාගල | 72.67 |
| B414 | තවඩි - සුදුමලේ | 2.62 |
| B415 | තිහගොඩ - කඹුරුපිටිය - මාවරල - කොටපොළ | 67.58 |
| B416 | තිහාරිය - වරපලාන | 5.39 |
| B417 | තෝන්ඩමනාරු - වල්ලෛ -තුන්නලෛ | 12.87 |
| B418 | තෝන්ඩමනාරු - උඩුප්පිඩි | 2.70 |
| B419 | තෝප්පුව - මාදම්පේ | 26.95 |
| B420 | තුම්පලෛ - වලලෛ | 4.83 |
| B421 | තිරුවාණකැටිය - අගලවත්ත | 67.98 |
| B422 | තිස්සමහාරාමය - කිරින්ද | 13.11 |
| B423 | තෝණිගල - කලාවැව - ගලේවෙල | 45.78 |
| B424 | ත්‍රිකුණාමලය - පුල්මුඩේ | 55.11 |
| B425 | තුඩැල්ල - පමුණුගම - තලාහේන - මීගමුව | 20.11 |
| B426 | තුම්මෝදර - පුවක්පිටිය | 9.65 |
| B427 | උඩවලවේ - තණමල්විල | 35.40 |
| B428 | උඩවෙල - කුඹුක්ගහමුල්ල | 1.93 |
| B429 | උඩුගම - හිනිදුම | 11.26 |
| B430 | උඩුගම්පොළ - දිවුලපිටිය | 14.88 |
| B431 | උලපනේ - පුස්සල්ලාව | 22.53 |
| B432 | උරලියගර - පැණිරෙන්දව - විලත්තාව | 14.48 |
| B433 | ඌරනි පාර | 3.22 |
| B434 | ඌරාපොල - වතුරුගම | 7.08 |
| B435 | ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය - අඹතලේ | 8.05 |
| B436 | වඩ්ඩුකොඩ්ඩයි - මූලයි | 2.82 |
| B437 | වල්ලයි - තෙල්ලිපාලෛ - අරලි | 27.43 |
| B438 | වල්ලයි - උඩුප්පිඩි - වල්වෙට්ටිත්තුරෙයි | 5.63 |
| B439 | වරපතන්චේනයි - දීඝවාපිය | 7.64 |
| B440 | වීරගොඩ මධ්‍යම කඳවුර පාර | 16.09 |
| B441 | වේලනෛ - කයිට්ස් | 6.77 |
| B442 | වෙලිකුලම් - මාමදූව | 8.05 |
| B443 | වේයන්ගොඩ - බාඳුරාගොඩ | 8.62 |
| B444 | වේයන්ගොඩ - කල්එළිය | 7.45 |
| B445 | වේයන්ගොඩ - රුවන්වැල්ල | 32.18 |
| B446 | විජිත මාවත | 0.24 |
| B447 | විල්ගම් විහාර මාවත | 4.18 |
| B448 | විල්ලුව පාර | 0.90 |
| B449 | වාද්දුව - මොරොන්තුඩුව | 5.28 |
| B450 | වලස්මුල්ල - වීරකැටිය | 8.05 |
| B451 | වල්ගම - අතුරුගිරිය | 1.77 |
| B452 | වල්ගම - දියගම | 7.06 |
| B453 | වල්පොළ - මයිලවලාන | 9.25 |
| B454 | වඳුරඹ - ඇතුමලේ - යක්කටුව | 36.20 |
| B455 | වඳුරඹ - කොට්ටව | 9.73 |
| B456 | වරකාපොළ - කණ්ඩලම | 10.86 |
| B457 | වරකාපොළ - රුවන්වැල්ල | 22.53 |
| B458 | වස්කඩුව - බණ්ඩාරගම | 12.07 |
| B459 | වත්තල - හේකිත්ත | 1.56 |
| B460 | වත්තල - මහර | 7.24 |
| B461 | වත්තේගම - කන්දේනුවර - වාරියපොළ | 30.65 |
| B462 | වත්තේගම - මාතලේ | 13.00 |
| B463 | වීරකැටිය - මිද්දෙනිය | 12.87 |
| B464 | වීරවිල - තිස්සමහාරාමය - කතරගම | 23.89 |
| B465 | වැලිගම - කනංකේ | 9.65 |
| B466 | වැලිගම - තෙලිජ්ජවිල | 11.26 |
| B467 | වැලිගෙපොළ - හඳගිරිය | 10.06 |
| B468 | වැලිහේන - කටාන | 5.02 |
| B469 | වැලිකඩ - ගොතටුව නව නගරය - කොහිලවත්ත | 6.03 |
| B470 | වැලිකඩ - නාවල | 2.57 |
| B471 | වැලිමඩ - අඹගස්දූව - කාර්ගිල්ස් තේ කම්හල | 17.83 |
| B472 | වැලිවේරිය - කිරිඳිවෙල | 12.87 |
| B473 | වෙන්නප්පුව - කිරිමැටියාව | 5.63 |
| B474 | වේරගන්තොට - රන්දෙණිගල | 22.20 |
| B475 | බුළුගොල්ල - දොඹේමඩ - වහව | 13.64 |
| B476 | වේවැල්දෙණිය - මීරිගම | 6.44 |
| B477 | වේවැල්වත්ත - අගර්ස්ලෑන්ඩ් - ඌවැල්ල | 9.49 |
| B478 | විලකටුපොත - ගනේවත්ත - කුඹුක්ගැටේ | 21.69 |
| B479 | යක්කල - රදාවාන | 12.87 |
| B480 | යක්කලමුල්ල - කෙටන්විල | 14.48 |
| B481 | යටදොළවත්ත පාර | 2.82 |
| B482 | යටියන්තොර - පූනාගල - මීනෑගල | 24.14 |
| B483 | සම්මන්තුරේ - මල්කම්පිඩ්ඩි - දීඝවාපිය | 14.90 |
| B484 | හඳුන්ගමුව -හෙට්ටිපොළ - හසලක | 45.05 |
| B485 | වලස්මුල්ල - කටුවන - මිද්දෙණිය | 26.15 |
| B486 | ඇඹිලිපිටිය - මිද්දෙණිය | 14.48 |
| B487 | කුරුණෑගල ඇතුගල පාර | 1.70 |
| B488 | පොළොන්නරුව - තඹල - සුංගාවිල - සෝමාවතිය | 42.68 |
| B489 | ජනාධිපති මණ්ඩපය හරහා රජවීදිය, මහනුවර | 0.75 |
| B490 | අටබාගේ - උලපනේ | 7.50 |
| B491 | කොත්මලේ වේල්ල - හරංගල | 1.40 |
| B492 | කන්දේහංදිය - අධිකාරිගම - රන්දෙණිගල - ලොග්ගල්ඔය | 54.40 |
| B493 | මොරගහමුල - වික්ටෝරිය වේල්ල ප්‍රවේශය | 8.40 |
| B494 | වික්ටෝරියා වේල්ල - අදිකාරිගම | 2.30 |
| B495 | ඒදණ්ඩවෙල - කහහේන්ගම | 2.00 |
| B496 | තණමල්විල - හම්බෙගමුව | 5.50 |
| B497 | 51 සැතපුම් කණුව - උලහිටියාව | 8.04 |
| B498 | ගිරාඳුරුකෝට්ටේ - බැරියර් හංදිය | 7.00 |
| B499 | තිස්ස - පලටුපාන - යාල | 29.00 |
| B500 | තිස්ස - අකුරේගොඩ | 1.10 |
| B501 | අන්දරවැව - බළලුවැව (ජයමාවත) | 52.75 |
| B502 | මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය | 33.00 |
| B503 | මාකඳුර - බඩල්ගම | 4.50 |
| B504 | මහරගම - පමුණුව - තලපත්පිටිය | 2.40 |
| B505 | පහළ ඊරියගම - පැණිදෙනිය | 0.86 |
| B506 | නාවලපිටිය - හරන්ගල | 11.52 |
| B507 | රේන්දපොල - අඹේවෙල | 8.24 |
| B508 | වැලිමඩ - බොරලන්ද - ඔහිය - හෝර්ටන්තැන්න | 32.47 |
| B509 | කුට්ටම්පොකුණ - ගල්පාලම | 3.22 |
| B510 | කැස්බෑව - කොස්ගස් හන්දිය | 1.70 |
| B511 | කීර්තිබණ්ඩාරපුර - නාරංතලාව | 4.42 |
| B512 | බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන්තැන්න | 28.16 |
| B513 | කුඹුක්කන - ඔක්කම්පිටිය - මාලිගාවිල | 15.20 |
| B514 | මහියංගන පූජාභූමියට විකල්ප මාර්ග | 2.35 |
| B515 | හල්පණු ඇළට සමාන්තර මාර්ගය, අනුරාධපුරය | 1.10 |
| B516 | එටලෛ - තලවිල (ජුබ්ලි මාවත) | 4.70 |
| B517 | දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල | 21.10 |
| B518 | මහනුවර සංඝරාජ මාවත | 1.76 |
| B519 | යටිනුවර වීදිය, මහනුවර | 0.60 |
| B520 | කන්දේ වීදිය, මහනුවර | 0.11 |
| B521 | මුස්ලිම් පල්ලිය පාර, මහනුවර | 0.38 |
| B522 | බුත්තල - හීලෑගම - ඔක්කම්පිටිය | 9.00 |
| B523 | ඇල්පිටිය විකල්ප මග | 0.58 |
| B524 | මාතර විකල්ප මාර්ගය (වෙරළ පාර) | 2.40 |
| B525 | දික්වැල්ල - වැවුරුකන්නල | 1.87 |
| B526 | බැද්දේගම - හල්පතොට | 1.65 |
| B527 | බිබිලේ - පිටකුඹුර - නාමල් ඔය - ඉඟිනියාගල | 60.25 |
| B528 | බෝදාගම - හම්බෙගමුව - කල්තොට | 48.20 |
| B529 | පොළොන්නරුව නව නගර වීදිය | 3.60 |
| B530 | උඩහමුල්ල - තලපත්පිටිය | 2.06 |
| B531 | පාර්ලිමේන්තු ප්‍රවේශය | 0.72 |
| B532 | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය | 0.43 |
| B533 | පැලවත්ත ප්‍රවේශ මාර්ගය | 0.83 |
| B534 | නාවල - පාගොඩ | 0.27 |
| B535 | නිල්වලා අතුරු මග | 1.83 |
| B536 | කඹුරුපිටිය - කිරින්ද | 9.20 |
| B537 | බරිගම - හල්ඔළුව | 5.76 |
| B538 | කහටගස්දිගිලිය - රත්මල්ගහවැව - කිවුල්කඩේ | 24.32 |
| B539 | නෙළුම්දෙණිය - අලව්ව | 8.20 |
| B540 | නෙළුම්දෙණිය - තුන්තොට - ගල්පිටමඩ | 14.00 |
| B541 | තම්පලකාමම් - කින්නියා | 15.60 |
| B542 | මැනිං ඩ්‍රයිව් | 1.00 |
| B543 | ලියාර්ඩ්ස් ඇවෙනියු | 0.42 |
| B544 | මොරගොල්ල - බෙල්ලන | 9.83 |
| B545 | රත්මලාන කල්දෙමුල්ල පාර | 1.37 |
| B546 | නව නුග මාවත | 1.30 |
| B547 | කවුඩාන - අත්තිඩිය | 2.50 |
| B548 | රාන්න - අඟුනුකොලපැලැස්ස - වැටිය | 16.14 |
| B549 | ඇඹිලිපිටිය - මොරකැටිය - කිරිඉබ්බන්නර - උඩුමාඋර | 16.82 |
| B550 | ධර්මාශෝක මාවත, මහනුවර (මහයියාව - ලෙවැල්ල) | 2.76 |
| B551 | ලූවිස් පීරිස් මාවත, මහනුවර | 0.86 |
| B552 | පොළොන්නරුව - හිඟුරක්ගොඩ | 13.65 |
| B553 | පරණ කැස්බෑව පාර | 0.85 |
| B554 | රාගම - කරගහමුන (තේවත්ත හංදිය) | 2.00 |
| B555 | ගැටඹරු විහාරයට ප්‍රවේශ මාර්ගය | 1.70 |
| B556 | මඩාතුගම - පුබ්බොගම - ආඬියාගල | 13.26 |
| B557 | දෙවිනුවර වටරවුම් මාර්ගය | 0.43 |
| B558 | කොස්ගොඩ උරගහ පාර | 6.00 |
| B559 | සිංහාසන මාවත | 0.82 |
| B560 | නගර සභා මාවත,දෙහිවල | 0.14 |
| B561 | දඹුල්ල - කණ්ඩලම | 0.80 |
| B562 | මිරිජ්ජවිල - සූරියවැව | 23.30 |
| B563 | සූරියවැව - පදලංගල | 12.00 |
| B564 | ඔත්තප්පුව - ඉහලගල | 13.80 |
| B565 | වලස්මුල්ල අතුරු මාර්ගය | 0.37 |
| B566 | නාකලගමුව - මොරකැටිආර | 3.90 |
| B567 | වැලිගත්ත - ලුණුගම්වෙහෙර | 23.60 |
| B568 | හුරිගස්වැව - කලන්කුට්ටිඔය - සියඹලන්ගමුව | 14.12 |
| B569 | ගම්පහ දුම්රිය ස්ථාන ප්‍රවේශ මග (ක්වින් මේරි මාවත) | 1.16 |
| B570 | මුදුන්ගොඩ - ගම්පහ | 5.15 |
| B571 | ජාතික අධ්‍යාපන ආයතනයට ප්‍රවේශ මාර්ගය - අඩ්ඩාලචේනයි | 1.15 |
| B572 | අඩ්ඩාලචේනයි - ආලන්කුලම් | 9.75 |
| B573 | අක්කරෛපත්තු - දීඝවාපිය - අඹලතරු | 23.00 |
| B574 | ගංවතුර ආපදා ආරක්ෂණ මාවත, අක්කරෛපත්තු | 2.13 |
| B575 | කුලාවඩි මධ්‍යම කඳවුර | 5.23 |
| B576 | B001 මාර්ගයේ ඇති පල්ලිකුඩියිරුප්පු ගම්මානයට අතුරු මග | 1.34 |
| B577 | බෙලගන්වැව - හෙම්බරාව - විල්ගමුව | 11.63 |
| B578 | දොරපෙ - හියාරෙ | 8.60 |
| B579 | නිදහස් ස්වර්ණ ජයන්ති මාවත (පොළොන්නරුව - නවනගරය - කඳුරුවෙල) | 4.61 |
| B580 | නිකටුපිටිය හංදිය - මපකටුවැව හංදිය | 8.32 |
| B581 | වැලිමඩ අතුරු මාර්ගය | 0.08 |
| B582 | ගොඹුරුඔය - බලපොකුණ | 8.50 |
| B583 | මාවනැල්ල අතුරු මාර්ගය | 1.90 |
| B584 | ලත්පඳුර - මෝල්කාව | 11.78 |
| B585 | කළුවමෝදර - කන්දේවිහාරය | 1.09 |
| B586 | මාතලේ උද්‍යාන මාවත | 0.33 |
| B587 | සූරියවැව - හත්පෝරුව - මොරකැටිය | 13.60 |
| B588 | දේදුගල - දොලොස්බාගේ | 12.41 |
| B589 | හිදල්ලෑන - කරපිංච (තේ පර්යේෂණ මධ්‍යස්ථානයට) | 4.10 |
| B590 | උදයගිරි රජමහ විහාර මාවත | 1.10 |
| B591 | උයන්වත්ත - පොල්ගොල්ල වේල්ල | 0.60 |
| B592 | හෙට්ටිමුල්ල දේවාලය - උස්සපිටිය | 12.60 |
| B593 | පඹහින්න - කුබල්ගල - රජවක - කපුගල | 28.42 |
| B594 | ගාල්ල වරාය ප්‍රවේශය | 5.20 |
| B595 | හුන්නදෙණිය - රත්මලේ - වලස්මුල්ල | 12.30 |
| B596 | උස්වැටකෙයියාව - පමුණුගම | 8.05 |
| B597 | කන්දවල - කටුනායක | 4.50 |
| B598 | සීදුව - කටුනායක | 3.90 |
| B599 | මාබෝපිටිය - දෙගල ඒරිය | 3.71 |
| B600 | මීපිටිය - ඉකිරියාගම - පරගම්මන | 5.10 |
| B601 | කෑගල්ල - සියඹලාපිටිය - දේවාලගම | 4.40 |
| B602 | මොරොන්තොට - අරන්දර | 8.30 |
| B603 | මාගම්මන - ඩයගල - ගුරුගල්ල | 12.00 |
| B604 | පරගම්මන - ඇතුගොඩ - වඳුරාදෙණිය | 14.60 |
| B605 | අලවතුර - කොටියාකුඹුර | 6.15 |
| B606 | කටුවන - හුලකන්ද - හීගොඩ | 9.00 |
| B607 | බෙංගමුව - මොලොක්ගමුව - ගල්ගොඩ | 9.50 |
| B608 | වීර මද්දුම බණ්ඩාර මාවත | 0.14 |
| B609 | හිරිපිටිය - ගල්ටැම්වැව | 14.90 |
| B610 | මැල්සිරිපුර - රඹේ | 12.70 |
| B611 | තිත්තවැල්ල - ගෝනාගම | 15.27 |
| B612 | රම්බොඩ - පුසුල්පිටිය | 2.38 |
| B613 | කොත්මලේ නව නගර වීදිය | 1.05 |
| B614 | බත්තුළුඔය - උඩුප්පුව - ආඬිමුනෛ | 9.23 |
| B615 | දඹුල්ල - බකමූණ - කලගහවැව | 32.48 |
| B616 | නොච්චියාගම - කුකුල්කටුව | 19.53 |
| B617 | මින්නේරිය - ගල් ඔය | 14.54 |
| B618 | මොල්ලිපොතාන - සූරංගල් | 14.00 |
| B619 | සර්දපුර - කන්නියා | 5.00 |
| B620 | කන්නියා - ඉලුප්පයිකුලම් | 4.00 |
| B621 | අටබාගේ - දුනුකේ ඇල්ල | 7.62 |
| B622 | හුංගම - තලාව - මිද්දෙනිය | 25.37 |
| B623 | මැදමුලන - ගෝනදෙණිය - දෙබොක්කාව | 11.72 |
| B624 | තලාව - බඹරැල්ල - හිඟුර | 6.60 |
| B625 | අඹකොලවැව - මෝරයාය - ගෝණදෙනිය | 4.23 |
| B626 | පොළොංමාරුව -බෙලිඅත්ත | 6.60 |
| B627 | දම්මුල්ල - වීරකැටිය | 10.10 |
| B628 | තංගල්ල - කරඬුපොකුණ - බෙලිඅත්ත | 8.76 |
| B629 | වලස්මුල්ල - ජුලම්පිටිය | 13.10 |
| B630 | බෙලිඅත්ත - කිරින්ද | 13.87 |
| B631 | හම්බන්තොට - මීගහජන්දුර | 30.30 |
| B632 | සපුගස්කන්ද තෙල් පිරිපහදුව හන්දිය - බියගම නිදහස් වෙළඳ කලාපය | 6.77 |
| B633 | ජාඇල අන්තර් හුවමාරුවට ප්‍රවේශ මාර්ගය | 2.57 |
| B634 | පෑලියගොඩ අන්තර් හුවමාරුවට ප්‍රවේශ මාර්ගය | 2.10 |
| B635 | මාතර ප්‍රවේශ මාර්ගය | 1.34 |
| B636 | අකුරැස්ස අතුරු මාර්ගය | 1.76 |
| B637 | පැලෑන - පොල්වත්ත - දෙනිපිටිය | 2.10 |
| B638 | ශ්‍රී මහාබෝධි ප්‍රවේශය | 3.10 |
| B639 | පිළියන්දල අතුරු මාර්ගය | 2.865 |
| B640 | නයිනමඩම - ඉරනවිල - හලාවත | 31.66 |
| B641 | කඩවත අතුරු මාර්ගය | 1.80 |
| B642 | ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රවේශ මාර්ගය - පැලවත්ත (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සිට ආරක්ෂක අමාත්‍යංශය දක්වා) | 1.255 |
| B643 | කෑගල්ල අතුරු මාර්ගය (නුවරට) | 4.400 |
| B644 | කැලණිමුල්ල - අංගොඩ - කොස්වත්ත | 4.567 |
| B645 | පැලවත්ත - අකුරේගොඩ - පොතුරාව | 4.074 |
මේවාත් බලන්න
මූලාශ්‍ර
- "National Highways". www.rda.gov.lk. සම්ප්‍රවේශය 2020-09-23.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?