ශ්‍රී ලංකාවේ උප බෙදීම්

මිනිස් ක්‍රියාකාරකම් අනුව උප බෙදීම්

දේශපාලනික බෙදීම්

  1. පළාත්
  2. පළාත් පාලන කොට්ඨාස

පරිපාලනමය බෙදීම්

  1. පරිපාලන දිස්ත්‍රික්ක
  2. ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශ
  3. ග්‍රාම නිලධාරී කොට්ඨාශ (තුලාන)

මැතිවරණ බෙදීම්

  1. මැතිවරණ දිස්ත්‍රික්ක
  2. අධ්‍යාපන කලාප
  3. අධ්‍යාපන කොට්ඨාශය

සෞඛ්‍ය සේවා බෙදීම්

  1. පළාත්
  2. සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක
  3. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ
  4. පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාශ

සිවිල් නීති අනුව බෙදීම්

  1. පහතරට: සාමාන්‍ය (රෝම ලන්දේසී හා ඉංග්‍රීසි) සිවිල් නීතිය පමණක් බලපාන ප්‍රදේශය
  2. උඩරට: සිංහල සාම්ප්‍රදායික සිවිල් නීතිය බලපාන ප්‍රදේශය
  3. තෙන්නමරාචිචි සහ වඩමාරච්චි: දෙමළ ජාතිකයන් සඳහා තේසවලාමෙයි නීතිය බලපාන ප්‍රදේශය

රෙජිස්ට්‍රාර් කලාප

ඉඩම්, උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන්නාවූ කලාපවේ. මේවා ලක්දිව පැරණි දේශපාලන සහ පරිපාලන කලාප වලට අනුරූපී වේ.

උඩරට

කෝරළ හත්පත්තු වලට බෙදේ

පහතරට

කෝරළ පත්තු වලට බෙදේ

තෙන්නමරාචිචි සහ වඩමාරච්චි

ස්වභාවික ‍ලක්‍ෂණ අනුව උප බෙදීම

භූ ගෝලීය බෙදීම්

ගොඩබිම

  1. ලංකා දූපත
  2. වෙනත් දූපත්

මුහුද

  1. අභ්‍යන්තර ජල ප්‍රදේෂ
  2. රාෂ්ඨීය මුහුද
  3. යාබද මුහුද
  4. පරම ආර්ථික මුහුද

ලංකා දූපතේ භූ විශමතා කලාප

  1. වෙරළබඩ තැන්න
  2. අභ්‍යන්තර තැන්න සහ ශේෂ කඳු
  3. සබරගමු කඳුවැටිය
  4. ගල්ඔය කඳු
  5. මධ්‍ය කඳුකරය

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ උප බෙදීම් පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ උප බෙදීම් යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ උප බෙදීම් යනු කුමක් දර්ශනය කරන්නේ?