ගුවන් හමුදාපතිවරයා යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධානම පදවියයි.
ලංකාවේ 1951 සිට 1971 දක්වා
| අංක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | ඛණ්ඩය | පදක්කම් |
|---|---|---|---|---|---|---|---|
| 1 | ගුවන් කොමදෝරු | ග්‍රැහැම් බ්ලේඩන් | මැයි 05, 1950 | ඔක්තොම්බර් 24, 1958 | CBE | ||
| 2 | එයාර් වයිස් මාර්ෂල් | ජෝන් බාකර් | ඔක්තොම්බර් 24, 1958 | නොවැම්බර් 12, 1962 | CB, CBE, DFC | ||
| 3 | එයාර් වයිස් මාර්ෂල් | රොහාන් අමරසේකර | නොවැම්බර් 12, 1962 | දෙසැම්බර් 31, 1970 | No. 2 Squadron SLAF | DFC & BAR | |
| 4 | එයාර් චීෆ් මාර්ෂල් | දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් | ජනවාරි 01, 1971 | නොවැම්බර් 01, 1976 | No. 2 Squadron SLAF No. 5 Squadron SLAF |
ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරු 1971 සිට වර්ථමානය දක්වා
| අංක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | ඛණ්ඩය | පදක්කම් |
|---|---|---|---|---|---|---|---|
| 4 | එයාර් චීෆ් මාර්ෂල් | දේශමාන්‍ය පැඩී මෙන්ඩිස් | ජනවාරි 01, 1971 | නොවැම්බර් 01, 1976 | No. 2 Squadron SLAF No. 5 Squadron SLAF | ||
| 5 | එයාර් චීෆ් මාර්ෂල් | හැරි ගුණතිලක | නොවැම්බර් 01, 1976 | අප්‍රේල් 30, 1981 | No. 2 Squadron SLAF | USP | |
| 6 | එයාර් චීෆ් මාර්ෂල් | ඩික් පෙරේරා | මැයි 01, 1981 | අප්‍රේල් 30, 1985 | VSV | ||
| 7 | එයාර් චීෆ් මාර්ෂල් | ආඩිබදුගේ ප්‍රනාන්දු | මැයි 01, 1985 | ජූලි 31, 1990 | VSV | ||
| 8 | එයාර් චීෆ් මාර්ෂල් | මාකලන්දගේ ගුණවර්ධන | අගෝස්තු 01, 1990 | පෙබරවාරි 16, 1994 | VSV | ||
| 9 | එයාර් චීෆ් මාර්ෂල් | ඔලිවර් රණසිංහ | පෙබරවාරි 17, 1994 | මාර්තු 05, 1998 | No. 4 Squadron SLAF | VSV, USP | |
| 10 | එයාර් චීෆ් මාර්ෂල් | ජයලත් වීරක්කොඩි | මාර්තු 06, 1998 | ජූලි 15, 2002 | No. 2 Squadron SLAF No. 4 Squadron SLAF | RWP, VSV, USP | |
| 11 | එයාර් චීෆ් මාර්ෂල් | ඩොනල්ඩ් පෙරේරා | ජූලි 16, 2002 | ජුනි 11, 2006 | No. 2 Squadron SLAF | VSV, USP | |
| 12 | එයාර් චීෆ් මාර්ෂල් | රොෂාන් ගුණතිලක | ජුනි 12, 2006 | පෙබරවාරි 27, 2011 | No. 4 Squadron SLAF | RWP & BAR, VSV, USP | |
| 13 | එයාර් චීෆ් මාර්ෂල් | හර්ෂ අබේවික්‍රම | පෙබරවාරි 28, 2011 | 27 පෙබ 2014 | No. 5 Squadron SLAF | RWP, RSP, USP | |
| 14 | එයාර් චීෆ් මාර්ෂල් | කෝලිත ගුණතිලක | 27 පෙබ 2014 | 15 ජූනි 2015 | RWP, RSP, VSV, USP, ndc, psc, qfi | ||
| 15 | එයාර් චීෆ් මාර්ෂල් | ගගන් බුලත්සිංහල | ජූනි 15, 2015 | සැප්තැම්බර් 12, 2016 | No. 4 Squadron SLAF | RWP, RSP, Vishita Sewa Vibushanaya VSV USP, M Phil (Def & Start Stu), MSc (Def Stu) in Mgt, Follow of the Institute of Managemnt (Sri Lanka) ndc, psc | |
| 16 | එයාර් චීෆ් මාර්ෂල් | කපිල ජයම්පති | සැප්තැම්බර් 13, 2016 | මැයි 29, 2019 | No. 4 Squadron SLAF | WWV, RWP, RSP MSc (international relations), MSc (Def & Strat) | |
| 17 | එයාර් මාර්ෂල් | සුමංගල ඩයස් | මැයි 29, 2019 | වර්ථමාන | No. 6 Squadron SLAF |
වෙනත්
- දොළොස්වන ගුවන් හමුදාපතිවු එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යනු පස්වන ගුවන් හමුදාපතිවු එයාර් චීෆ් මාර්ෂල් හැරි ගුණතිලකයන්ගේ පුත්‍රයාය.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Air Force Commanders සංරක්ෂණය කළ පිටපත 2007-07-03 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරයා පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරයා යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපතිවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?