ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද විමසීම් කෙටියෙන් ජනාධිපතිවරණ ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති වරයා තෝරාගැනීම සඳහා පවත්වන මෙය ඍජුව ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශකිරීමක් වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ යනු කුමක් දර්ශනය කරන්නේ?