ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක

මුල් පිටුව | ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

  • ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක (25)

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වන අතර , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ.

  • ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක (22)

සංස්කරණය ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් වෙතින් සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමයක් මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනුමට ඉඩ සලසා දී ඇත.

  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක (26)

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක් ඇත. සෑම සෞඛ්‍ය දිස්ත්‍රික්කයක්ම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ.

  • ශ්‍රී ලංකාවේ උසාවි දිස්ත්‍රික්ක
  • ලංකාවේ ආදායම් දිස්ත්‍රික්ක
මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය.
යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.