ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් 1971අංක 29 දරන නිවාඩු පනතේ ප්‍රකාරව නියමකරන්නා වූ නිවාඩු දිනයන් වේ.
| නිවාඩු දිනයේ නම | ග්‍රෙගරි දිනදසුන අනුව දිනය | චන්ද්‍ර දිනදසුන් අනුව තිථිය |
|---|---|---|
| දෙමළ තෛපොංගල් දිනය | වෙනස් වේ | වෙනස් වේ |
| දුරුතු පසළොස්වක පෝය දිනය | වෙනස් වේ | දුරුතු මස පසළොස්වක |
| ජාතික නිදහස් දිනය | පෙබරවාරි මස 4 | වෙනස් වේ |
| නවම් පසළොස්වක පෝය දිනය | වෙනස් වේ | නවම් මස පසළොස්වක |
| මහ සිව රාත්‍රී දිනය | වෙනස් වේ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ නිවාඩු දින පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ නිවාඩු දින යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ නිවාඩු දින යනු කුමක් දර්ශනය කරන්නේ?