ශ්‍රී ලංකාවේ දැනට බලාගාර වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.
නැවත ජනනය කල නොහැකි සම්පත් යොදා ගන්නා බලාගාර
ගල් අගුරු
| බලාගාරයේ නම | පිහිටුම | ඒකක ධාරිතාවය | තත්වය |
|---|---|---|---|
| ලක් විජය බලාගාරය | 08°00′52″N 79°43′18″E / 8.01444°N 79.72167°E | 3 × 300 MW | සක්‍රීය |
| සාම්පුර් බලාගාරය | 08°29′10″N 81°18′00″E / 8.48611°N 81.30000°E | 2 × 250 MW | ඉදිකරමින් පවතින |
ඩිසල්, ගෑස් වෙනත් ඉන්දන වර්ග
| බලාගාරයේ නම | පිහිටුම | ඒකක ධාරිතාවය | තත්වය |
|---|---|---|---|
| සොබාදනවි විදුලි බලාගාරය | |||
| යුගදනවි විදුලි බලාගාරය | 07°00′40″N |
නැවත ජනනය කල හැකි සම්පත් යොදා ගන්නා බලාගාර
ජලය
සුළං බලය
ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය තම්බපවනී සුළං විදුලි බලාගාරය වෙයි. [තහවුරු කර නොමැත]
සුර්ය බලය
| බලාගාරය | හිමිකාරීත්වය | පිහිටුම | ධාරිතාවය (MW) | තත්වය | Ref |
|---|---|---|---|---|---|
| හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය | රජයට අයත් | 06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E | 1.237 | සක්‍රීය | |
| තිරප්පනේ සූර්ය විදුලි බල උද්‍යානය | උලගල්ල වලව්ව රිසෝට් P L | 0.123 | ඉදිකරමින් පවතී |
අමතර අවධානයට
- විදුලිය ජනනය කිරිමේ ක්‍රම
- Electricity sector in Sri Lanka
- India–Sri Lanka HVDC Interconnection
මූලාශ්‍ර
- "සෝලාර් පවර් ටු බී ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් බයි ඒප්‍රිල්". February 2011. සම්ප්‍රවේශය 19 May 2011.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?