ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය

බෙදුම්වාදය, ශ්‍රී ලංකාව තුළ හඳුනා ගත හැකි ප්‍රධාන ම ගැටලුවකි.

යටත් විජිත යුගය

බ්‍රිතාන්‍ය ලංකාව නිදහස ලැබීමේදී උඩරට සහ පාතරට ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උත්සාහයන් විවිධා කාරය.

  • දේශපාලනමය ක්‍රම මගින්
  • සිවිල් අරගල ක්‍රම මගින්

නිදහස් ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව දෙකට බෙදා දෙමළ ජනයා වෙනුවෙන් රටක් සහ සියලු ජාතීන් වෙනුවෙන් රටක් ලෙස රටවල් දෙකක් බිහිවිය යුතුය යන මතය. මේ සඳහා දරන සහ දැරූ උතිසාහයන් විවිධා කාරය.

  • දේශපාලනමය ක්‍රම මගින්
  • සිවිල් අරගල ක්‍රම මගින්
  • ත්‍රස්තවාදය මගින්

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය යනු කුමක් දර්ශනය කරන්නේ?