Gem Trading in Sri Lanka ලංකාවේ මැණික් කර්මාන්තය සහ මුලික හැදින්වීම .
මැණික් කර්මාන්තය සබරගමුව පළාතේ ඉතා ප්‍රසිද්ධ කර්මාන්තයක් වන අතරම එය ඉතා අලංකාර කර්මාන්තයක් ාලසද හැඳින්විය හැකිය. සබරගමුව පළාතෙන්ද රත්නපුර නගරය මේ සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එනිසාම රත්නපුර නගරය හැඳින්වෙන්නේද, ලොව පුරා ප්‍රචලිතව පවතින්නේද මිණි පුරය, මැණික් පුරය හෙවත් ‘City of Gems’ ලෙසිනි.
ලංකාවේ ප්‍රධාන මැණික් වෙළද පොළ පවතින්නේ රත්නපුර ශවියා විදියේය.එම විදියේ දහස් ගණනක් මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් දිනපතාම රැස් වේ.වැඩිම මැණික් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකතු වන්නේ සදුදා අගහරුවදා බදදා යන දිනවලදීය.
එසේම මෙම ශවියා විදියේ gem market එක අබගහමුල ලෙසද හදුන්වයි.දැන් නම් එතන අබගහක් නැහැ.ගොඩ දෙනෙක් දන්නේ බෝගහ මුල කිවම.එම ස්ථානයේ විශාල බෝගහක් විරාජමානව සිටි.මෙමෙ බෝගහමුල වැඩියෙන්ම විකුනනේ 98% වඩා වැඩි ප්‍රතිශතයක් ඔප නොදමන ලද මැණික් ගල් වේ.ඔබට ඔප දමන ලද මැණික් ගල් බැලීම මිලදී ගැනීමට අවශ්‍යනම් දෙමුවා මාවතට යා යුතුය.එම මාවතේ වැඩිපුරම අලවි වන්නේ කපා ඔප දමන ලද මැණික් වර්ගයන්ය.ලොවට අනගිතම මැණික් සපයන ප්‍රධානම නගරය වන්නේ රත්නපුර නගරයයි.මෙම මැණික් සම්පත නිසි මිලක් ලබාගැනීමට කටයුතු කිරීම මැණික් වෙළෙන්දන්ගේ වගකීමක්.බොහෝ china මැණික් ගැනුම් කරුවන් බොහෝ අඩු මුදලට මැණික් ගැනීම රත්නපුර නගරයේදී සිදු වේ.බොහෝ අවස්ථාවන් වලදී ලංකාවේ ගැනුම් කරුවන් මිට වඩා වැඩි මිලකට මැණික් ලබාගනී.නමුත් හමේ පාට බලලා china ට අඩුවට මැණික් දෙන බොහෝ මෝඩ මැණික් ව්‍යාපාරිකයන් රත්නපුරයේ සිටි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය යනු කුමක් දර්ශනය කරන්නේ?