| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
|---|---|---|---|---|---|---|---|
| වවුනියාව දකුණ | මඩුකන්ද | මඩුකන්ද විහාරය | දාගැබ් දෙක, විහාරය හා ගල් කණු | 10270 | 1951.07.13 | ||
| වවුනියාව දකුණ | සි 212 මඩුකන්ද | අම්බලන් ගොඩැල්ල | පැරණි දාගැබ | 1553 | 2008.06.06 | ||
| වවුනියාව දකුණ | 228 සෙට්ටිකුලම | පාවක්කුලම | අවරන්තුලාව නටඹුන් | පැරණි දාගැබ් දෙක | 1486 | 2007.02.23 | |
| වවුනියාව දකුණ | 16 ආසිකුලම | තම්මැන්නා කන්ද නටඹුන් | කන්ද මුදුනේ දාගැබ හා පාමුල නටඹුන් | 1486 | 2007.02.23 | ||
| වවුනියාව දකුණ | සි 213 බී පුබුදුලාන්කුලම | කරඩික්කුලම | කරඩික්කුලම නටඹුන් | පැරණි දාගැබ හා ගල් කණු සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 බී අලගල්ල | ගල්නාට්ටම්කුලම | ගල්නාට්ටම්කුලම විහාරය | බුද්ධ ප්‍රථිමා සහිත ලෙන් විහාරය | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 බී අලගල්ල | අලගල්ල | අලගල්ල විහාරය | දාගැබ හා නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 ඒ | ඉරට්ටපෙරියකුලම | ඉරට්ටපෙරියකුලම නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 213 ඒ මහකඩච්චිකොඩිය | අළුත්වත්ත | අළුත්වත්ත නටඹුන් | නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 213 ඒ මහකඩච්චිකොඩිය | ඒරුපොතාන | ඒරුපොතාන නටඹුන් | ගල්ලෙන් 4 හා ගඩොල් සහිත පැරණි දාගැබ් ගොඩැල්ල | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 ඒ ඉරට්ටපෙරියකුලම | නවගම | නවගම කිරිවෙහෙර | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | යුනිටි 02 පාවක්කුලම | අවරන්තලාව | අවරන්තලාව නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | යුනිටි 02 පාවක්කුලම | රන්කෙත්ගම | රන්කෙත්ගම නටඹුන් | පැරණි දාගැබ හා නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | කුඩාකච්චකොඩිය | තෝනිගල සෙල් ලිපිය | ශිලා ලිපිය හා අවට නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | පඩිවෙට්ටිකුලම | පඩිවෙට්ටිකුලම නටඹුන් | පඩි කෙටූ ගල සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | සි 212 එෆ් මහමයිලන්කුලම | ලුණුවැව | උප්පුකුලම නටඹුන් | ගල්ලෙන්, ගල් ඇඳන් සහිත නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව දකුණ | පම්පෙයිමඩුව | පම්පෙයිමඩුව නටඹුන් | ගලු කණු සහිත නටඹුන් ස්ථානය | 1553 | 2008.06.06 | ||
| වවුනියාව දකුණ | සි 209 උලුක්කුලම | උලුක්කුලම ගල්පාලම | ගල්පාලම | 1553 | 2008.06.06 | ||
| වවුනියාව දකුණ | සි 209 උලුක්කුලම | සොහොනකුලම | සොහොනකුලම නටඹුන් | දාගැබ හා ආශ්‍රිත නටඹුන් | 1553 | 2008.06.06 | |
| වවුනියාව | ඕමන්ද | ඕමන්ද නටඹුන් | ගල්කණු හා පැරණි නටඹුන් (හින්දු කෝවිල පිටුපස) | 1553 | 2008.06.06 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව පිළිබඳ තොරතුරු, වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යනු කුමක්ද? වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?