මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක් ඇත. සෑම සෞඛ්‍ය දිස්ත්‍රික්කයක්ම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ.
ශ්‍රී ලංකාවේ පවතින පරිපාලන දිස්ත්‍රික්ක 25ට අමතරව නැගෙනහිර පළාත තුළ කල්මුණේ ලෙස නව සෞඛ්‍ය දිස්ත්‍රික්කයක් වෙන් කර ඇත. ඒ අනුව මුළු සෞඛ්‍ය දිස්ත්‍රික්ක ගණන 26කි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක යනු කුමක් දර්ශනය කරන්නේ?