ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල

ඔවුන්ගේ අනුස්ථිතිය පරිදී ශ්‍රී ලාංකික රජයේ නිලධාරීන් අසුන් ගන්නා රාජ්‍ය සම්බන්ධතා චාරිත්‍රය වන ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතා පිළිවෙල. මෙය අනුප‍්‍රාප්තික ලැයිස්තුව නොවේ.

  • කැබිනට්-නොවන අමාත්‍යවරු
  • ප්‍රධාන අමාත්‍යවරයා (ඔවුන්ගේ පළාත තුල)
  • පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කතානායකවරයා
  • නියෝජ්‍ය අමාත්‍යවරු
  • ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා
  • අක්තපත‍්‍රය භාරදුන් දිනය හෝ වැඩ භාර ගත් දිනය හෝ පරිදී තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් සහ විදේශ අමාත්‍යවරුන් සහ රාජ්‍ය දූතයන්
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකවරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල යනු කුමක්ද? ශ්‍රී ලාංකික ප්‍රමුඛතා පිළිවෙල යනු කුමක් දර්ශනය කරන්නේ?