ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989

මුල් පිටුව | ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989

ක්‍රි.ව. 1977න් පසුව 1989 දක්වා අවුරුදු 12ක් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්විණි. 1983 වන විට පැවැත්විය යුතුව තිබුණු මැතිවරණ අවලංගු කරනු ලැබුවේ 1982 ජනමත විචාරණය මගිනි.

ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තු මැතිවරණය

← 1977 1989 පෙබරවාරි 15 1994 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය63.60%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා රණසිංහ ප්‍රේමදාස සිරිමාවෝ බණ්ඩාරනායක
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
නායකයාගේ ආසනය n/a ගම්පහ දිස්ත්‍රික්කය
දිනා ගත් ආසන 125 67
ජනප්‍රිය ඡන්ද 2,837,961 1,780,599
ප්‍රතිශතය 50.7% 31.8%

මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජාප කොළ පැහැයෙන් හා ශ්‍රීලංනිප නිල් පැහැයෙන් දැක්වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මැතිවරණයට පෙර

ඩී.බී. විජේතුංග
එක්සත් ජාතික පක්ෂය

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය-නම් කිරීම

ඩී.බී. විජේතුංග
එක්සත් ජාතික පක්ෂය

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් පෙබරවාරි 15 දින මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කෙරිණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989 යනු කුමක්ද? ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989 යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.