ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2000

2000 ඔක්තෝබර් 10 වැනි දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි.

කුමාරතුංග වසර හයක් තිස්සේ නායකත්වය දුන් පොදු පෙරමුණු ආන්ඩුව පෙරමුණු දෙකකින් වැඩිවන විවේචනවලට මුහුන දෙමින් සිටියේය: රටේ සිවිල් යුද්ධයේදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය අතින් සිදුවූ මිලිටරි පරාජයන් මාලාවක් සහ ආර්ථිකයේ අඩාල වූ ක්‍රියාකාරිත්වය .

මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් විනාශ විය. මැතිවරණ දිනයේම හය දෙනෙකු ඇතුළුව, ප්‍රචාරක කටයුතු අතරතුර පුද්ගලයන් හැත්තෑ දෙනෙකු ඝාතනය විය. [1]. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ දෙකම පොදු පෙරමුණට මැතිවරණ වංචා සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් චෝදනා කළේය.

1983 සිට බොහෝ මැතිවරණවලදී මෙන්, එල්ටීටීඊ පාලනය යටතේ පැවති රටේ ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කළේ ස්වල්පයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2000 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2000 යනු කුමක්ද? ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2000 යනු කුමක් දර්ශනය කරන්නේ?