ශ්‍රී ලාංකික මැලේවරු

සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන ශ්‍රී ලාංකික මැලේවරු යනු, අග්නිදිග ආසියාවේ සම්භුත ප්‍රජාවකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40,000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ. ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී  (1796–1948) හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ.

සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රිලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත. 1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ශ්‍රීධර්මරාජ මැලේ ජාතිකයෙකු වේ .

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික මැලේවරු පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික මැලේවරු යනු කුමක්ද? ශ්‍රී ලාංකික මැලේවරු යනු කුමක් දර්ශනය කරන්නේ?