විජය රජු = අනුරාදපුර පන්ඩුකාබය රජු =අනුරාදපුර මුටසිව රජු = අනුරාදපුර දේවානම්පියතිස්ස රජු = අනුරාදපුර අනුලා දේවි = අනුරාදපුර
කාවන්තිස්ස රජු = මාගම
එලාර රජු [ආක්‍රමනිකයො] =අනුරාදපුර දුටුගෙමුනු රජු = මාගම,අනුරාදපුර සද්දාතිස්ස රජු =අනුරාදපුර සේන සහ ගුත්තික [ආක්‍රමනිකයො]=අනුරාදපුර දාතුසේන රජු =අනුරාදපුර කාශ්‍යප රජු = සීගිරිය මහසෙන් රජු = අනුරාදපුර වසබ රජු = අනුරාදපුර මහා පරාක්‍රමබාහු රජු = පොලොන්නරුව නිශ්ශන්කමල්ල රජු = පොලොන්නරුව වලගම්බා රජු = අනුරාදපුර සොමා දේවි = පොලොන්නරුව ලීලාවතී දේවි = පොලොන්නරුව ශ්‍රී වික්‍රම රාජසින්හ රජු = මහනුවර
| අනු අංකය | රජු | රජ කල කාලසීමාව | මුහුණදුන් යුද්ධ | රජකළ නුවර | පූර්වප්‍රාප්තිකයා | අනු ප්‍රාප්තිකයා | කල සේවාවන් |
|---|---|---|---|---|---|---|---|
| 1 | මහා රාවණා රජ | ක්‍රි.පු [කුමණ?] | රාමා සමග කල රාම -රාවණා යුද්දය ක්‍රි.පු.1810 | ----- | ----- | ----- | ----- |
| 2 | විජය රජු | ක්‍රි.පු. 543-505 (38) | --- | තම්මැන්නාපුර | ---- | ---- | ----- |
| 3 | උපතිස්ස රජු | ක්‍රි.පු. 505-504 | --- | උපතිස්සපුර | ---- | ---- | ----- |
| 4 | පඩුවස්දෙවූ රජු | ක්‍රි.පු. 504-474 | --- | උපතිස්සපුර | ---- | ---- | ----- |
- සර් විලියම් ජෝන්ස් නම් පෙරදිගභාෂා ගවේෂකගේ වාර්ථා.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?